ගෙදර කොහොම එකක්ද .පල දෙකයිද .කොහොමත් කල් පවතින සාපේක්ෂව වියදම් අඩු ශීට් තමයි බන්.උළු වැහුවොත් හුලන් තදේට වැස්සොත් හිරිපොද එනවා බන්.ටකරන් වල මහා සද්දෙයි.මම ඔය දේවල් දෙක තුනම තියෙන ගෙවල්වල ඉදල තියෙනවා බැරිම තැන තමා අලුතෙන් හදපු ගෙදරට ශීට් දැම්මේ.සිවිලිමක් ගහගනින් රස්නෙත් නෑ ඔය කියන පිළිකා එන්නෙත්...