මම දැක්කා මුස්ලිම් "ලෙබ්බේ" කියලා කෙනෙක්ගේ කතාවක්.
හාමුදුරුවො වගේ මුස්ලිම් අයගේ පෝස්ට් එකක් දරණ අයෙක්.
මරක්කලේ, හම්බයා යන වචන එයාලට ලැබුනේ කොහොමද කියනවා.
අන්තිමට අ එක වචනයකට සිර කලා.
ඉලෙක්ෂන් වලදි අනවශ්‍ය ඩිසයිඩින්ග් පවර් එකක් බලෙන් දෙන කැම්පේන්, ට්‍රයීස් තිබෙනවා වගේ. අන්තාවදීන් එක පැත්තකට...