අන්තවාදයට විරුද්ධ වීම ජාතිවාදයක් නොවේ.
සියලු අන්තවාදීන් පැත්තකට වී ඇති මොහොතක
-We don't need shariah
-We don't need burkha
-We don't need madrasa
-we don't need kathy courts
කිව්වොත් ගෝඨාභයට මුස්ලිම් ඡන්ද නැති වෙයි කියලද ඔයා කියන්නේ
ගෝටාභය එහෙම කියන්න ඕනේ නැහැ.
එයාගේ කැම්පෙන් කරන කෙනෙක් එහෙම කිව්වොත් ඒකට විරුද්ධ වෙන්න අවශ්‍යත් නැහැ.
මෙව ගෝඨාභයට ප්‍රශ්නයක් නැතිව ඇති. ගෝටාභයව නටවන්න් උත්සහ කරන මෝඩයින්ගේ වැඩ




