1. nerodroid

    Advice from HE Chichi (PhD, M.AEng, Singer, Former National Rugby Captain)

    උන් හිතන් ඉන්නෙ උන්ගෙ පවුලෙ ආරක්ශාවට තමා army,police ඉන්නෙ කියලා.
  2. nerodroid

    නන්දෙ ගියාට පස්සේ මොකද කරන්නේ .

    දූශණය අඩු කරල ක්‍රමවත් පාලනයක් ආවොත් manage කරගන්න බැරිත් නෑ.. දැන් එන්න උන් ඒක කරන්නෙම නෑ කියල විස්වාසයි.. ඒ හන්දා මුන්ව යවන එක කරන්න ඕනෙම දෙයක්.. මුන්ට කිසිම solution එකක් හෝ concern එකක් නෑ මේවා ගැන.
  3. nerodroid

    නාමල් රාජපක්ෂගේ බිරිඳ සහ බිරිඳගේ පවුලේ අය මාලදිවයිනට පැන යයි!

    Airport එකේ පිලිගැනීමේ උත්සවයක් ලෑස්ති කරන්න වෙයි ❤️❤️
  4. nerodroid

    දැන් කන්කසන්තුරේ යන කෝච්චිය

    Train wala dura yaddi sepa ne ithin
  5. nerodroid

    Gota Right Now

    සුපිරිම ජෝක් එකක් 😁😁😁🤘🤘
  6. nerodroid

    Erozan ignore කරමු

    Done ✌✌
  7. nerodroid

    CURFEW IMPOSED 🔴BREAKING

    Kanna nethi minissu gewal walatama wela indiy 😅😅 mata danna kenek kiyanna Maradana ta oya curfew eka adalaid ? ------ Post added on 1648754334
  8. nerodroid

    A/L Math with ICT | BSc in computer science help

    CS puluwan. UCSC , RUHUNA, JAFFNA . Anith ewageth puluwan athi . AL ICT add karema CS walata tamai.
  9. nerodroid

    ස්ටූටියි 3 වෙනිදා රට අවුල් නොකර ගෙදර ඉන්න..🤣

    ඔව් බන් රාජපක්ශලට කියන්න ඕනෙ ඕක තමා
  10. nerodroid

    නෙලුම් කුලුන සරුංගල් අරින්නද බොල ??

    Hadapu wadapu demapiyontath paw purawana un
  11. nerodroid

    මේ වගේ දේශපාලන ක්‍රමයක් ගැන මොකද කියන්නේ සිංහලු

    විනිවිදබාවය..... හැම ආයතනයක අය වැය ඉදිරිපත් වෙන්න ඕනේ... කෙලින්ම කියනවනන් ජනතාවගෙන් පත් වෙච්ච මිනිස්සු විදියට දේශපාලකයෝ ජනතාවට වගකියන්න ඕනේ. අඩුම තරමේ ඊට පහල තට්ටුවෙ ඉන්න ජනතා නියෝජිතයොන්ටවත් එයාල කරපු කියපු දේවල් , ආදායම් , වියදම් ඉදිරිපත් වෙන්න ඕනෙ.. තව ස්වාධීන ආයතන ඇත්තටම ස්වාධීන වෙන්න ඕනෙ..
  12. nerodroid

    බැසිල්ගෙන් පොලු හමුදාවක් ගේන්න යෝජනාවක් !

    එහෙම බයිලා නෑ බන්... උන්ට අණ දුන්නම උන් ගහනවා... මට බෑ කියලා හැරිල එන්න බෑ එහෙම..
  13. nerodroid

    යාපනේ රසට කන්න තැනක්

    පොඩියට කන්න - ඇඹිලිපිටිය කඩේ , Rhine , EatWell ගොටා දුන්නා වගේ හොදටම කන්න - Hotel Thinnai , Green grass , Valampuri , Yarl Pardy
  14. nerodroid

    ගම් වල ඉන්න උන් වරෙල්ලා

    Me pethiwala gas/ dara hybrid use wena hinda loku awlak ne. Diesel polimath godak diga ne.. Kiripiti ann mnn ne. Ewa shape kragena innwa.. tama daily life manage kragena inna beri ne hamotama.
  15. nerodroid

    ඉන්ධන ලබා ගැනීමට පෝළිමේ සිටියදී ඇදවැටී මියගිය මෙරට දෙවන මරණය වාර්තා වේ.

    ජෙප්පො ආන්ඩුව අපහසුතාවයට පත් කරන්න කරන වැඩ ඕවා

    No contents