Arimac / Liveroom හරි වෙන game , AR, VR වගේ ඇප්ලිකේශන් හදන company වල වැඩ කරන අය ඉන්නවනන් පොඩ්ඩක් කියන්නකො...
මම Game dev පැත්තෙන් internship + job එකක් කරන්න කැමතියි . Experince ටිකකුත් තියනවා Unity වලින් වැඩ කරලා . මට ලංකාවේ මේවට තියෙන place එක opportunities and salary වගේ දේවල් පොඩ්ඩක්...