JVP බයියෝ කෝ?? වරෙව් එලියට?
JVP එකේ කැ ගහපු සෙට් එක දැන් සද්ද නැහැ වගේ.කෝ චම්පික කෝ රතන හිමි දැන් කටවල් පු** වල් වහගෙන සද්ද නැතිව ඉන්නවා.කෝ මේවා නවත්වනවා ෆොන්සේකා ඉද්දි කොහොමද මේවා වෙන්නේ කියල කියපු කට්ටිය කෝ?.දැන් ආදී ආරක්ෂක කලාප පස්සට ගන්නේ නැ කිව්වා නේද?ඇයි දැන් එහෙනම් පස්සට ගන්න තීරණය කරලා...