JVP බයියෝ කෝ?? වරෙව් එලියට?
JVP එකේ කැ ගහපු සෙට් එක දැන් සද්ද නැහැ වගේ.කෝ චම්පික කෝ රතන හිමි දැන් කටවල් පු** වල් වහගෙන සද්ද නැතිව ඉන්නවා.කෝ මේවා නවත්වනවා ෆොන්සේකා ඉද්දි කොහොමද මේවා වෙන්නේ කියල කියපු කට්ටිය කෝ?.දැන් ආදී ආරක්ෂක කලාප පස්සට ගන්නේ නැ කිව්වා නේද?ඇයි දැන් එහෙනම් පස්සට ගන්න තීරණය කරලා තියෙන්නේ?මේවා මතක නැද්ද?

link එක බලපන්
කොටියා මල්ලෙන් එලියට.
තව ටික දවසකින් අනිත් ඒවත් එලියට එයි.හැන්ගී හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට.
මේකත් බලපන්
https://www.facebook.com/video.php?v=729436397141100
මේ වගේ නායකයෙක් කොහොමද කෙලින් තීරණයක් ගන්නේ.පඹයෙක් හොඳයි මිට වඩා.
. දැන් ඉතින් අපිට බලන් ඉන්න තමයි වෙන්නේ .
JVP එකේ කැ ගහපු සෙට් එක දැන් සද්ද නැහැ වගේ.කෝ චම්පික කෝ රතන හිමි දැන් කටවල් පු** වල් වහගෙන සද්ද නැතිව ඉන්නවා.කෝ මේවා නවත්වනවා ෆොන්සේකා ඉද්දි කොහොමද මේවා වෙන්නේ කියල කියපු කට්ටිය කෝ?.දැන් ආදී ආරක්ෂක කලාප පස්සට ගන්නේ නැ කිව්වා නේද?ඇයි දැන් එහෙනම් පස්සට ගන්න තීරණය කරලා තියෙන්නේ?මේවා මතක නැද්ද?

link එක බලපන්
කොටියා මල්ලෙන් එලියට.

තව ටික දවසකින් අනිත් ඒවත් එලියට එයි.හැන්ගී හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට.මේකත් බලපන්