සල්ලි නෙමේ ත්‍රිල් එක.
අඩු මිල 2,500-7,500 එව්වා කොල්ලා පාවිච්චි කළා කීපයක්.... ඌ නිදාගත්තාම මම රෑ නිකන් ආතල් එකට use කරනවා. අනිතිමට ගෙනාපු එකත් කැඩිලා.
ඉතින් කියන්නද, නොකියන්න ද කියලා මම වටේ කැරකෙනවා.
මම සැරටම බජට් කට් වෙලා ඉන්නේ. ඒත්අපිට ඒ කාලේ දකින්නවත් නැති එව්වා, මුන්ට දෙන්න එපෑ ආස කාලේ.