මම නම් rag වුණා, හෙළුවෙන් හිටියා.... මනෝ පුටු ගැහුවා.... ස්කොඩ් ගැහුවා.
ඒත් rag කරද්දී ආතල් දුන්නා විතරයි, විහිලු කර කර... ඒත් දවසක් super ජුන්නෝ කැරි වැඩක් කරලා (ලෙක්චර් කෙනෙක්ට එක්ක රණ්ඩුවක් දාගෙන )..... 40,50ක් අල්ලාගෙන හොඳ Gym workout එකක් දුන්නා.
හොඳට rag කරපු එවුන්ව තමයි තාමත් ජුන්නෝ...