1. sinhalamark

    තරහහර මෙතනින් පිටකරන්න

    අනේ ඔන්න ඕවට නම් එන්න එපා. ඔය තරුවක් දාල තියෙන වචන වගේ ඒව දාල වලි යන්න නම් මට බෑ. ජොලියට වලියක් ඇදගත්තහම ඇත්තට වලින් එනව. :(
  2. sinhalamark

    තරහහර මෙතනින් පිටකරන්න

    කිරි අප්පට ඇටි කුකුලො කොටපි කිව්වලු. ඈ බොල. මම කොහොමද මේ හිටි ගමන් දේශද්‍රෝහියෙක් වුනේ ? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
  3. sinhalamark

    තරහහර මෙතනින් පිටකරන්න

    හපෝයි. එලකිරියත් බුකිය වගේම තමා.
  4. sinhalamark

    තරහහර මෙතනින් පිටකරන්න

    ඇත්ත අයිඩී කියන්නෙ ? හැලපය. මේක තමා මගෙ ඇත්ත නම. හෝතඹුව. අල්ලල විසි කොරනව ඇන්ටාක්ටිකාවට යන්න
  5. sinhalamark

    තරහහර මෙතනින් පිටකරන්න

    ඈ බොල. ඒ පාර උඹල හදන්නෙ මාව බටහිර අධිරාජ්‍යයෙන් විදිහට හං වඩු ගහන්නද ?
  6. sinhalamark

    තරහහර මෙතනින් පිටකරන්න

    අනේ ඵල හීන මවන්නෙ නැතුව. ලංකාවෙන් එලකිරි එන අයට වඩා මගෙ බුකියට එන අය වැඩියි. ලංකාවෙ ජංජාල කොනෙස්සන් තියෙන උන්ගෙන් 99%කටම FB අකවුන්ට් තියෙනව.
  7. sinhalamark

    තරහහර මෙතනින් පිටකරන්න

    වැඩි කොරගන්න තැනක් ලු.
  8. sinhalamark

    තරහහර මෙතනින් පිටකරන්න

    ඉදකිං. එලකිරි එක මොන වගේද බලන්න හිච්චක් ජොයින් වුනා. දැන් තොපිල දාගෙන බනිනව. බොලාගෙ එලකිරි එකට වඩා බුකියෙ පහසුකම් හිච්චක් මදි වුනාට මිලියන 500ක් ඉන්නව. ලොල්ය.
  9. sinhalamark

    තරහහර මෙතනින් පිටකරන්න

    ඔව් ඉතිං, දැන් නම් බනින්නවත් මතක් කරන්නවත් නැතුව ඇති. ඒ වුනාට බොලාගෙ කොනෙක්සන් ස්ලෝ වෙලා FB ලෝඩ් වෙන්නෙ නැතුව ගියාමත් මටමනෙ බනින්නෙ.
  10. sinhalamark

    තරහහර මෙතනින් පිටකරන්න

    ඒ කිව්වෙ ?
  11. sinhalamark

    තරහහර මෙතනින් පිටකරන්න

    මගෙ බුකියෙ ඉඳන් මට බනින උන් ඉන්නවනම් උන්ට වැහි නැති අකුණු කොටපිය.
  12. sinhalamark

    ප්‍රේතයන් සෙවීම නවීන තාක්‍ෂණයෙන්~~~~~~

    හ්ම්ම්. දහ වතාවක් විතර කියවල තියේ. රෙප් +
  13. sinhalamark

    එලකිරි එකට ජියින් වුනෙමි

    පොඩි හෙල්ප් එකක් දෙන්නකො. ඔයාල මේ ත්‍රෙඩ් එකට කමෙන්ට් දැම්මට මගෙ E mail එකට නොටි‍ෆිකේශන් එන්නෙ නෑ. ඒක හදාගන්නෙ කොහොමද ?
  14. sinhalamark

    එලකිරි එකට ජියින් වුනෙමි

    ඈ බොල. මොන මඟුලක්ද මේ ? නිල් වැඩි වෙන්න කියන්නෙ ? උඹල මොකක් ගැන කියවනවද කියල මටනම් තේරෙන්නෙ නෑ. මේකෙන් මට පිස්සු හදාගෙන යන්ට වෙයිද දන්නෙ නෑ.
  15. sinhalamark

    එලකිරි එකට ජියින් වුනෙමි

    මොකක් ? මොන කොට්ටද ?
  16. sinhalamark

    එලකිරි එකට ජියින් වුනෙමි

    ඒ මොකක්ද නිල් කරනව කියන්නෙ ?:shocked::shocked:
  17. sinhalamark

    එලකිරි එකට ජියින් වුනෙමි

    හරි සෝක් කියල බුකියෙ එන හැම මඟුලටම බුකියෙ ඉන්න උන් වගේ බනින්න නම් එපා. ;););)

    No contents