ඔබ තුමා කියනව වගේ දෙයක් මම බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ අපට නොපෙනෙන ලෝකය 1 පොතේ තියෙනව දැක්ක. ඒකෙ තියෙන විදිහට යම රජ්ජුරුවො කියන්නෙ විමාන ප්‍රේතයෙක්ලු, (කාලෙකට සැප විඳින කාලෙකට දුක් විඳින ප්‍රේත කොට්ඨාසයක්). එයා හරි කරුණාවන්තයිලු. කෙනෙක් අපායට ගියහම යම පල්ලො ආපු කෙනාව අරගෙන යම රජ්ජුරුවො...