මචන් ,මට වෙච්ච දෙයක් කියන්නම් මට game වගයක් ගන්න ඕන වෙලා ikaman එකෙන් gta 5 තව game වගයකුත් ගන්න එකෙක් සෙට් කරගත්තා මු කිව්වා machine එක අරන් එන්න network කරලා දාගමු කියලා මයි මගේ යාලුවකුයි මු හොයාගෙන ගියා අම්මට සිරි උගේ ගෙදරට වහනයක් තියා bike එකක් යන්න බැ...