මචන් මගෙත් කලින් fz එකක් තිබුනේ දරුණු අනතුරකින් පස්සේ ගෙදරන් ආපු විරෝදතාවය නිසා එක විකුණලා dio එකක් ගත්තා ඊට පස්සේ එක විකුනලලා යමහා
ray zr disc එක ගත්තා bike එක අරන් මහා ලොකු කාලයක් නම් නැ මාස 2ක් වගේ වෙන්නේ bike එකේ ලූක් එක නම් හොදයි තෙල් නම් දෑනට 50ක් කරනවා තාම තෙල් වැහුවේ නැ එටකොට ඊට වඩා...