මේවා තමා ප්‍රශ්න
මගේ යාලුවෙක් ඉන්නවා මචන්. අම්මයි තාත්තයි වත්තේ රබර් කපනවා.
පොර පරිගණක ඉංජිනේරුවෙක් වෙන්න මාර ආසාවෙන් ඉන්නේ.
ඒත් ඌ කැම්පස් සිලෙක්ට් වුණෙත් නෑ. මගෙන් ඇහුවා private ඩිග්‍රි එකක් කරන්න කීයක් ඕනෙද කියලා. මම කිව්වා සෙමෙස්ටරේට ලක්ෂයක් වත් ඕන කියලා. ඌ මන් දිහා අප්සට් එකෙන් බලලා කිව්වා...