මාර්ග තදබදයට විසඳුමක්
කොල්ලනේ කෙල්ලනේ, මම නම් මේ forum එකට අලුත්. ඒ වුණාට මේකේ thread එකක් දාන්න මට ලොකු උණක් තිබ්බ නිසාම ඔන්න දැම්මා.
කොළඹ ගිහින් office time එකට බස් එකේ හෝ වාහනේක යන එකෙක්ට traffic ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඔන්න ඔය වාහන තදබදේට ඔයාලට තියෙන විසඳුම් මොනවද කියලා කියමු බලන්න...
- Baabu
- Thread
- Replies: 6
- Forum: News