1. adrianou

    ලංකාවේ විශාලතම බස් යාඩ් එක - Jagath Express

    ඒ උනාට ඒ සීට් එකේ තමයි මහත්තයෝ විනෝදෙ තියෙන්නේ... Know people know
  2. adrianou

    ධනවාදය vs සමාජවාදය

    සමාජවාදය කියන එක හරියට නොදැන එක එක දේශපාලන ගොබ්බයන්ගේ කතා විස්වාස කරලා එක තමයි ඇත්ත කියල හිතන් ඉන්න එක තමයි ගොඩක් උන් කරන්නේ. දනවාදය ඇතුලේ ඉඳං මේ වෙන ජරා කම් හොර කම් වලට කැ ගගහ වඩා හොඳ රටක් ඉල්ලන එකත් සමාජවාදය ම තමයි මචන්. සරලව කියනවා නම් හැම එකාම හොදින් ඉන්න ඕන කියන එක තමයි සමාජවාදය කියන්නේ...
  3. adrianou

    ගායිකාවෝ ඉන්නවා උපාධි පවා තියන ..ඒවුනාට පුම්බන්නේ සුදුසුකම් නැති යෝහානිලා

    උබට තිලින විතරද හම්බුනේ කතා කරන්න. තව කෝච්චර ඉන්නවද දක්ෂ අය. යෝහනිට ලැබිච්චා ලැබුනේ දක්ෂතාවය මත නෙවෙයි. එක අවස්තාව, ලක් එක. එයා එයා වෙනුවෙන් හදා ගත්ත ලක් එක. අනිත් එක ඊළඟට ලංකාවෙන් බොලිවුඩ් වල සින්දු කියන්නේ කව්ද කියල උන් තීරණය කරන්නේ මෙහෙ ඉන්න උන් ටැලන්ට් එක වැඩි පිළිවෙලට සොර්ට් කරලා අරන්...
  4. adrianou

    ලංකාවේ you tube එක චොර වෙලා තියෙන්නේ

    යු ටියුබ් එකේ තමන්ට ඕන වීඩියෝ එකක් බලන්න යනවා කියන්නේ අසුචි වලක් උඩින් ඒ දන්ඩෙ යනවා වගේ.
  5. adrianou

    ජවිපෙන් උද්ගෝෂණ මාලාවක්

    😀😃😃😃😄😄😄😁😁😁😆😆😆😅😅😅😂😂😂🤣🤣🤣
  6. adrianou

    ලංකාවේ CT, MRI, PET යන්ත්‍ර තියෙන්නේ මොන හොස්පිටල්ස් වලද!

    ලංකාවේ CT, MRI, PET යන්ත්‍ර තියෙන්නේ මොන හොස්පිටල්ස් වලද! මේක දැක්කම අහන්න හිතුනේ තියෙන ප්‍රයිවට් හොස්පිටල් ටිකත දැන් යං And prices for each
  7. adrianou

    Ali එකට කාර්ඩ් එකක් දාන එක සේෆ්ද?

    Ali එකට කාර්ඩ් එකක් දාන එක සේෆ්ද?
  8. adrianou

    පැලවත්ත කිරිපිටි මගඩිය..

    මේක හරි මචන්. එහෙම බැලුවම සිරිසේනට තරම් කොන්දක් ගටක් ඔය එකෙක්ට නැ. 2010 SF ට කරපු වැඩේ දැක දැක බය නැතුව කෝපී බීල ගිහින් විරුද්දව හිටගත්තා. මන් හිතන්නේ අපි මිනිහ එලවාගෙන කෙලව ගත්ත.
  9. adrianou

    Yohnai is not an International singer

    Why dick are you so keen to prove that She is not famous. Let the what's happening. Do your shit. Let her do hers. I think that you are that porn music video producer guuraj.
  10. adrianou

    RIU Ahungalle Hotel eke work karana kawru hari innawada?

    මොකක්ද වෙන්න ඕන
  11. adrianou

    ලංකාදීප 2005 කලින්

    National Library of Sri Lanka (ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය)
  12. adrianou

    Alix 4n verify illanawada

    Kiyapallako danna ekek
  13. adrianou

    Alix 4n verify illanawada

    BUMPER
  14. adrianou

    Alix 4n verify illanawada

    Alix 4n verify illanawada account creation ekedi?
  15. adrianou

    Alix 4n verify illanawada

    Alix 4n verify illanawada account creation ekedi?
  16. adrianou

    බ්ලඩ් ටෙස්ට් කරන එක අවදනම්ද?

    අර දෙ ර න ලැබ්ස් හොඳද? මොනවද හොඳ? කියපන්කො guidlines ටික... Kiyapallako danna ekek ------ Post added on 1633291144

    No contents