1. adrianou

    භාසාවේ දියුණුව #මාරවැඩේලංකාවටඋනේ

    භාෂාවක් දියුණු වෙන්නේ කාලෙන් කාලෙට එකතු වන අකුරු පද අරුත් නිසා. මේ එවැනි ප්‍රස්ථා පිරුලක්. "විල්පත්තුව බේරගන්න ගිහින් සිංහරාජෙට කෙලව ගත්ත වගේ" #මාරවැඩේලංකාවටඋනේ
  2. adrianou

    ගේට්ටු කණු වලට සන් බොක්ස් දෙකක් දන්නේ ඇයි?

    ගේට්ටු කණු වලට සන් බොක්ස් දෙකක් දන්නේ ඇයි?
  3. adrianou

    අන්ලිමිටඩ් ඉන්ටනෙට්

    මොකක්ද මේ අන්ලිමිටඩ් ඉන්ටනෙට් කතාව?
  4. adrianou

    Electricity meter on wall

    man ahanne thappe kawluwa kochchara onada kiyala
  5. adrianou

    Electricity meter on wall

    CE B eke meter eka thappeta daganne kochchara box ekak onada. un eka gedara biththiyen thappeta danna aya karanawada?
  6. adrianou

    සීලින්ග් ශීට් ජොයින්ට් කවර්

    ජිප්සම් වතුරට ඔරොත්තු දෙන නැ නේද. Thickness එක කීයේ ඒවාද පාවිච්චි කරන්නේ? ඇස්බැස්ටෝස් සිවිලින් ශීට් වලට මේක කරන්න බැරිද? ෂෝ රූම් වල එහෙම එම්බොස් කැනපි එහෙම ගහන්නේ ජිප්සුම් වලින්ද? මට එළියේ පෝ.ටිකෝ එකට ගහන්න. අවුලක් වෙයිද. වහිනකොට පින්න එහෙම ගැහුවොත්?
  7. adrianou

    සීලින්ග් ශීට් ජොයින්ට් කවර්

    සීලින්ග් ශීට් වල ජොයින්ට් කවර් කරලා ජෝඉන්ට් එකක් නැති තරමට ෆිනිෂ් කරන්නේ කොහොමද? ඔය ෂෝ රූම් වල එහෙම එහෙමත් ගහන්නේ? මොනවද පාවිච්චි කරන ශීට්?
  8. adrianou

    ඉමල්ෂන් පේන්ට් ලීටර් 1 වතුර කොච්චර මික්ස් කරනවද?

    ලඟදි ගෙවල් පේන්ට් කරපු අය කියන්න. ලේබල් එකේ ගානට මික්ස් කලොත් හේනට යනවනේ? බ්‍රෑන්ඩ්: DuIux
  9. adrianou

    ඉලෙක්ට්‍රික් ස්කූටර්

    meka balapanko. Km satha ganaka current eka yanawa kiyanne http://www.alfaelectricbikes.com
  10. adrianou

    ඉලෙක්ට්‍රික් ස්කූටර්

    ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් ගන්න එක වටිනවද? තියෙන අය, දන්නා අය අදහස් දාගෙන යන්න.
  11. adrianou

    Money heist ලොල්

    Oka originalay eka season ekai thibune. Season 1 Part 1 and Season 1 Part 2 (kattiya lesiyata season 2 kiyala kiyanawa.) Eka ethanin iwarai. Netflix eke unta tamai okata tawa season dala adinna on une un streaming rights gattata passe. what do you mean
  12. adrianou

    Pohoto Printing

    මොන වගේ ෆොටෝ ප්‍රින්ටින්ග් කොලිටීස් ද කලර් ලැබ් වලින් කර ගන්න පුළුවන්. (Ex: Gloss, Matt, Magazine)
  13. adrianou

    ගුවන් හමුදා යානය කන්තලේ ප්‍රදේශයට කඩා වැටේ

    රිජිෆොර්ම් වලින්ද බං හදල තියෙන්නේ?
  14. adrianou

    Unity plaza corona closed

    monawada bad reviews
  15. adrianou

    කව්ද මේකේ ලොයර්ස් ල ඉන්නේ.

    කව්ද මේකේ ලොයර්ස් ල ඉන්නේ. මට පොඩි දෙයක් දැන ගන්න තියෙනවා. Inbox ආවත් කමක් නැ.
  16. adrianou

    Passive income !!

    example site tikak dapanko. koheda $8 hambawenne domain?
  17. adrianou

    Credit Card එකෙන් Installment Plans ?

    100,000 limit ekak thiyena kenek 90,000 baduwak gattot masa 12 n gewanna. e 90,000 bankuwata labenna 1 year yanwane. samanyen dawas 55 k athulatha card eke use karapu gana bankuwata gewanna onane?
  18. adrianou

    SSE - React Native

    ..
  19. adrianou

    අලුත් Facebook එපා වෙන්නේ නැද්ද මචන්?

    kalin ekei mekei dekama ekai. maara memory leak kirillak leak karanne.

    No contents