1. D

    Pizzahut coupon code plz

    Ada pizza ekak kanna yanne, salli tikak hambuna ekayi
  2. D

    පොත් බෙදා දෙන්න පාසලක් ඕනේ

    Map eke baluwa ,, eka full closed kiyala thiyenne. Oya laga number ekek nathda
  3. D

    පොත් බෙදා දෙන්න පාසලක් ඕනේ

    එළකිරි book donation දැකල කරන්න හිතුනා. වැඩිය ළමයි නැති පට්ට දුප්පත් ඉස්කෝලයක් කියන්න ඔක්කොටම පොත් දෙන්න ළමයි 50 ට අඩු එහම තියෙන්නේ Contact කරගන්න විධියත් දාන්න
  4. D

    කොන්ඩෝම් නැතිව කටට දුන්නම

    උබ හරි.. මම දන්නා මිනිහෙක් හිටියේ පොර බඩු 20 වගේ ගහලා තියෙනවා.. Condom දාලා තමයි, නමුත් කටට දීලා තියෙන්නේ condom නැතිව.. පොර hiv test හිටන් කරලා, අවුලක් නැහැලු
  5. D

    දුෂ්කර පාසලක් කියන්න

    මට ඕනේ computer and පොත් ටිකක් බෙදලා දෙන්න පට්ට දුෂ්කර පාසලකට, කොහොමද හොයාගන්නේ?
  6. D

    Accounting Field Salaries

    Youtube walin
  7. D

    Accounting Field Salaries

    Accounts jara field ekak.. godak group wala accountant ehema ganneth 55000. 100000 wage denawa kiwwoth oluwa palenda wada. Mama danna ekak wada kara.. raa 11 gedra hamdama enakota.. mamath awrudu 10 withra kara.. dan awruddaka idan website wage freelance karanawa. Patta nidahas..
  8. D

    ආනන්ද සරාපය දුටුවාද

    මචන් බුදුහාමුදුරුවන්ගේ කතා වල එන, ආනන්ද සර්පයා දුටුවද කියා අහනවනේ. එතන අපිට නැත්නම් නුතන සමාජයට කියලා දෙන දේ මොකක් ද හරියට
  9. D

    අවරුදු 32 ට ලක්ෂ 46

    ❤❤❤❤❤
  10. D

    අවරුදු 32 ට ලක්ෂ 46

    ❤❤ ඔවා තේරුමක් සහ ඉවරයක් නැති දේවල් ------ Post added on 1614434248
  11. D

    අවරුදු 32 ට ලක්ෂ 46

    Awrurudu 10 යම heemita ඉතුරු කරා. මොන භාදක ආවත්. ගොඩක් අනවශ්‍ය වියදම් ආවම kara... ❤❤❤ ------ Post added on 1614434158
  12. D

    අවරුදු 32 ට ලක්ෂ 46

    මොනවත් invest කරේ naha මොනවත් invest කරේ තැන්ක්ස්. Bokkas ------ Post added on 1614432482
  13. D

    අවරුදු 32 ට ලක්ෂ 46

    මචන්ලා මම ජොබ් කරන්නේ..අවරුදු 10 වගේ. දැනට මම එකතු කරලා තියෙනවා ලක්ෂ 46.. තනිකරම මම හොයපුව. ඉඩම් කඩම්, අම්මගේ තතගේ සල්ලි නෙවෙයි.. කොහොමද හොදයිද වයසත් එක්ක මම නොකම නෙවෙයි හෙව්වේ....

    No contents