අවරුදු 32 ට ලක්ෂ 46

Donperidon

Active member
  • Feb 27, 2021
    194
    203
    43
    මචන්ලා මම ජොබ් කරන්නේ..අවරුදු 10 වගේ.

    දැනට මම එකතු කරලා තියෙනවා ලක්ෂ 46.. තනිකරම මම හොයපුව. ඉඩම් කඩම්, අම්මගේ තතගේ සල්ලි නෙවෙයි..

    කොහොමද හොදයිද වයසත් එක්ක

    මම නොකම නෙවෙයි හෙව්වේ....
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    මචන්ලා මම ජොබ් කරන්නේ..අවරුදු 10 වගේ.

    දැනට මම එකතු කරලා තියෙනවා ලක්ෂ 46.. තනිකරම මම හොයපුව. ඉඩම් කඩම්, අම්මගේ තතගේ සල්ලි නෙවෙයි..

    කොහොමද හොදයිද වයසත් එක්ක

    මම නොකම නෙවෙයි හෙව්වේ....
    mokkda uba karana job eka kiyahan.
     
    Donperidon

    Active member
  • Feb 27, 2021
    194
    203
    43
    Good luck ! Monada karapu investments? Insurance ekak dammada ?
    මොනවත් invest කරේ naha

    Good luck ! Monada karapu investments? Insurance ekak dammada ?
    මොනවත් invest කරේ

    අපෝ ඇති බන්

    Niyamai.. goid luck to earn more

    පට්ටනෙ.

    කෝකටත් පරිස්සන් වෙයන් උබේ නැති වෙච්ච මල්ලි කෙනෙක් එහෙම් ඊජිප්තුවෙ ඉදල එන්න බැරි නෑ එකපාරටම

    හොදයි බං.
    මම 36 ට 50 ක්. උඹට ඊට වැඩිය පුළුවන්.
    තැන්ක්ස්. Bokkas
    ------ Post added on Feb 27, 2021 at 6:58 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මචන්ලා මම ජොබ් කරන්නේ..අවරුදු 10 වගේ.

    දැනට මම එකතු කරලා තියෙනවා ලක්ෂ 46.. තනිකරම මම හොයපුව. ඉඩම් කඩම්, අම්මගේ තතගේ සල්ලි නෙවෙයි..

    කොහොමද හොදයිද වයසත් එක්ක

    මම නොකම නෙවෙයි හෙව්වේ....
    උබේ original elakiri name1 mokakda

    ඕක කියන්ඩම අකවුන්ට් එකක් හැදුවෙ මේකේ උන් උබව පැහැරගනි කියල හිතලද