Sony Xperia C use කරන අය ඉන්නවද?
එළකිරි කොල්ලනේ එළකිරි කෙල්ලනේ,
උබල Sony Xperia C phone එක use කරනවද? කොහොමද එකේ performance? battery life, call quality, build quality, charging time, android kitkat update ඇවිත් ද?
මට පොඩ්ඩක් help එකක් විදිහට විස්තර ටිකක් මෙතන කියල පලයන්කෝ. උදව් කරන...