Ebay එකෙන් ඇදුම් ගමුද? Casual wear for men
මම ebay එකේ පොඩ්ඩක් search කර කර ඉන්නකොට දැක්ක ලස්සන t shirt and shirts ටිකක්. මේ ඔක්කම causal wear තමා. price එකත් සාදාරණයි වගේ හිතපු නිසා මං දැම්මා ඉතින් අපේ කස්ටියටත් පොඩ්ඩක් ebay එක පැත්තේ ගිහින් බලන්න.

මේ තියෙන්නේ links ටික -
http://www.ebay.com/itm/Jeansian-Mens-Shirts-Dress-Casual-Slim-Fit-Stylish-Tops-Designed-S-M-L-XL-XXL-/350925296649?_trksid=p2053445.m2307.l4000
http://www.ebay.com/itm/Jeansian-Mens-Designed-Casual-Dress-Shirts-Tops-Slim-Lines-Stylish-XS-S-M-L-8508-/231167472963?_trksid=p2053445.m2307.l3999
http://www.ebay.com/itm/Jeansian-Mens-Stylish-T-Shirts-Top-Tee-Slim-Tattoo-Print-Black-White-4-Size-8410-/231106265723?_trksid=p2053445.m2307.l5208
මාත් මේවයි එකක් දෙකක් ගන්න හිතන් ඉන්නවා.
ebay එකෙන් ඉතින් refund උනත් ගන්න පුළුවන් නේ මොකක් හරි case එකක් උනොත් 
.
එන හැමෝම bump එකක් වත් දාල යන්න මචංලා.

.එන හැමෝම bump එකක් වත් දාල යන්න මචංලා.