1. manojdhrma

    Amazon Kindle එකක් ගත්තා. දැන් ඊලගට මොකද වෙන්නේ???

    මචං... kindle store එකෙන් විතරද පොත් ගන්න පුළුවන්? වෙන තැනකින් හම්බවුනු PDF අපිට දාල බලන්න පුළුවන්ද?
  2. manojdhrma

    Amazon Kindle එකක් ගත්තා. දැන් ඊලගට මොකද වෙන්නේ???

    මචං... මම Kindle එක ගැන හොයද්දි මේ Kobo එක ගැන එක පාරක් අහුවෙලා හොයල බැලුව... Kindle එකට වඩා ටිකක් ලොකුයි නේද? මේක හොඳයි ද? සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න? PDF english විතරක් නෙමෙයි සිංහල ඒව එහෙම බලන්න පුළුවන්ද ? බැටරි ගොඩක් කල් තියෙනවලු නේද?
  3. manojdhrma

    Amazon Kindle එකක් ගත්තා. දැන් ඊලගට මොකද වෙන්නේ???

    තෑන්ක්ස මචෝ විස්තර වලට.... මම Kindle එකයි Kobo එකයි දෙකම බලල තියෙන්නෙ... දෙකෙන් එකක් ගන්න තමයි හිතන් ඉන්නෙ... තාම ගන්න විදිහක් නැතුව හිටියෙ... :):) රට ඉන්නව නම් කෙනෙක් ලේසියෙන් ගෙන්න ගන්න පුළුවන් නේද? මටත් එහෙම නම් නැහැ බලමු...
  4. manojdhrma

    Amazon Kindle එකක් ගත්තා. දැන් ඊලගට මොකද වෙන්නේ???

    මචං... මාත් හොය හොය හිටියෙ kindle ගැන... තාම ආවෙ නෑ නේද? Amazon එකෙන් කොහොමද බං order කලේ? එහෙම ලංකාවට එනවද? :confused::confused::confused: ඔය මොඩල් එක ටිකක් පොඩියි නේද? PDF එහෙම බලන්න පුළුවන් ද අපිට ඕනෙ ඒවා දාලා?
  5. manojdhrma

    වාහනයේ පාට සහ මාකට් එක ගැන?

    මෙන්න දැනුම හොයන කෙනෙක්ට, ලොකුකම, මෝඩකම සහ ගොන්කම ප්‍රදර්ශනය කරන්න ගිහිං... උෟ කියන වචනයෙන් ඌම "පොන්නයෙක්" වී පෙන්වීම... හැංගිලා කියවන් නැතුව එලියට ඇවිත් කතා කරන්න බැරිනම් තමුන්ගේ තරම පැහැදිලියි.... :lol::lol::lol:
  6. manojdhrma

    වාහනයේ පාට සහ මාකට් එක ගැන?

    තෑන්ක්ස් මචෝ... :) උඹේ අදහස් හැමවෙලේම වටිනව.... :yes::yes::yes:
  7. manojdhrma

    වාහනයේ පාට සහ මාකට් එක ගැන?

    තෑන්ක්ස් මචං... තෑන්ක්ස් මචං... තෑන්ක්ස් මචං...
  8. manojdhrma

    Nissan FB15 ගැන...???

    Thank you macho... :):) Alto/Wagon R nm mata set wen na.... ekak indian nisa, anika hatchback model eka nisa... Alto mama drive karala thyenawa... kalin japan car ekak pedala thiyena nisa padiddima wenasa therenawa...
  9. manojdhrma

    Nissan FB15 ගැන...???

    Thanks :)
  10. manojdhrma

    වාහනයේ පාට සහ මාකට් එක ගැන?

    වාහනයේ පාට සහ මාකට් එක ගැන? මචංලා... ගොඩක් වාහන ගැන හොයද්දි (බොහෝ දුරට පාවිච්චි කරන ලද) මේ පාට සම්බන්ධයෙන් ගොඩක් තැන්වලදි වාහනයේ පාට අනුවත් මාකට් එක වෙනස් වෙනව කියල තේරෙනව. එතකොට වැඩි දෙනෙක් බලන්නෙ සුදු පාට (White Color) තියෙන වාහන. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගන්නෙ ඒ පාට වැඩි දෙනෙක්. එතකොට...
  11. manojdhrma

    නියම පාහාස විදින්න බයයි නම් වැඩක් නැ නෙද

    සමහර ටච් තියෙනව එහෙම. ටිකක් කලින් ආපුව. හැබැයි දැන් එන ඒවා එච්චර නියපොතු වලට හීරෙන තරම් බාල විදිහට හදන්නෙ නැහැ. දැන් ටච් එකේ චිත්‍ර අඳින්න stylus පවා පාවිච්චි කරන්න පුළුවන්. ඒවට කොච්චර හීරෙන්න ඕනෙද එහෙනම්. ටච් දැන් එන ඒවා ගොඩක් හොඳයි. අනික මම පාවිච්චි කරද්දි ඕනෙ තරම් නියපොතු වැදිල තියෙනව. එහෙම...
  12. manojdhrma

    නියම පාහාස විදින්න බයයි නම් වැඩක් නැ නෙද

    iPhone 3Gs එකක් අවුරුදු 6 ක් පාවිච්චි කරල තියෙනව කිසිම Tempered හෝ Sticker නැතුව. Back Cover එක අනිවාර්යෙන් දානව. බිම වැටිල තියෙනව වාර කීපයක් හැබැයි ගමන් යද්දි නෙමෙයි ගෙදර දි නැත්තං කො‍හෙ හරි නැවතිලා හිටපු තැනකදි සාමාන්‍යයෙන් මේසයක හෝ පුටුවක් තරම් උසකින්. නමුත් හානියක් නම් වෙලා නැහැ. සැලකිල්ලෙන්...
  13. manojdhrma

    Mac book repair issue. Please help!

    Machan place ekak thiyenawa Dehiwala Chip level repair karanawa Mac ehema... Mn gihin thiyenawa ethanata inna kattiya nm friendly katha baha karanawa e nisa aulak na godak ma tharuna kollo thama inne reparing walata Egollonge chip level weda hodai kiyala dannawa... loku ganan illana weda...
  14. manojdhrma

    සමන්ත බද්‍ර vs කිරිබත්ගොඩ

    කියන්නෝ කෙසේ කීවත්... ශ්‍රාවකයා බුද්ධිමත් විය යුතුමය... හරි හෝ වැරදි හෝ නන් දොඩන අයගේ තත්වය අවබෝධ කරගැනීමේ ශක්තිය ස්වභාවයෙන්ම පහළ කරගැනීමේ හැකියාව අප තුළ ඇත ප්‍රශ්නය ඇත්තේ කොතැනදැයි සෙවීමට වඩා පිවිතුරු බුදු දහමේ හරය අවබෝධ කර ගැනීම වඩා වැදගත් බව හැම විටම සිහි තබාගත යුතුය
  15. manojdhrma

    Desktop Customization Rainmeter

    Adee supiri ne machan... :) Mn oka karanna godak kalin try kala... wede hari giye na mokak hari case ekak una... wede daala nikam hitiya... meka dekkama aye karala balanna hithenawa...
  16. manojdhrma

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    :yes::yes::yes: Hariyatama hari machan.... karadarayak nathuwa maintenance karagena edineda gaman walata yanna puluwan pahasu gaanakata used wahanayak ganna eka hema athin ma hodai lankawe thathwe hatiyatai thaman upayana mudale hatiyatai.... wedagathma kathawak kiwwa "wahaneta wada godak dewal...
  17. manojdhrma

    කාර් එකක් ගන්න උපදෙස්

    Ow macho... chutti bayak thiyenne eka witharai... Mata aththatama FB15 eka allala gihin thibune...... Ow oya hari... full checkup ekak karala service ekak karala gaththama mata wahane hodata therum gaththaki Wedi denek owa ganda epa kiyala apset kala witharai.... Aththatama me kiyapu eken...
  18. manojdhrma

    Negative Thinking මොකද

    ඔය හිතෙන විදිහ 100% ක් ම සෘණත්මක නැහැ බං. ඔය උඹට හිතෙන්නෙ ආදීනවය. ඒ කියන්නෙ මතුපිටින් පේන ලස්සන පිටිපස්සෙ ඇත්තටම විඳින්න වෙන තත්වය. ඔහොම දකින එකේ වාසි තියෙනව. එකම අවාසිය ඒ දේවල් වලට යොමුවන ප්‍රවණතාවය අඩු වෙන එක විතරයි. හැබැයි ලොකුම වාසිය අනිත් අයට වඩා දුක් විඳින එක සාපේක්ෂව ඇත්තටම අඩුයි...
  19. manojdhrma

    කාර් එකක් ගන්න උපදෙස්

    Mitsubishi Lancer ekak use karala thiyenawa machan aurudu 6 k. Parana flat light model eka... Dum pareekshanaya nisa nowenna thaama use karanawa.... ekata tune karanna kochcharawath galawanna karanna gihin thama wahane tikak apset wenna patan gatte... naththan mn godak asa karapu wahanayak....

    No contents