1. manojdhrma

    Uploaded phone missing

    ඕක මටත් වෙනව.... මමත් මේ ගැන දාන්න හිටියෙ... ඉස්සෙල්ලම දාල Preview බලනකොට Image එක නැහැ. සම්පූර්ණ link එකම නැහැ. ආයෙම දාල post ම කරන්න ඕනෙ එක පාර නැත්තං ආයෙ edit ගිහිං ආයෙත් photo එක දාල save කරන්න ඕනෙ... මොකද්ද දන්නෙ නෑ මේ කේස් එක.... මම මුලින් හිතුවෙ browser එකේ අවුලක් කියල. පස්සෙ වෙන එකකින්...
  2. manojdhrma

    කිරිබත්ගොඩයාටත්_වෙන_වැඩ

    කියන්නෝ කෙසේ කීවත්... ශ්‍රාවකයා බුද්ධිමත් විය යුතුමය... ධර්මය ගැන ‍ඇති 'දැනුම' 'අවබෝධය' නොවන වග මතක තබා ගත යුතුය ධර්මය ගැන තම මති මතාන්තර පල කිරීමත්, අනුන් හෙලා දැකීමත්, විශේෂයෙන් සංඝයාවහන්සේලාට පහත්ලෙස නිගා දෙමින් සුදුසු නැති වචන පාවිච්චි කර බැන වැදීම නොකල යුතු බව කල්පනා කල යුතුය මන්ද...
  3. manojdhrma

    වැල බලලා තියෙනවද?

    ඒ කියන්නෙ උඹලගෙ ගෑනු පිට යනව නැත්තං වැල වල ඉන්නව එහෙමද? :lol::lol:
  4. manojdhrma

    වැල බලලා තියෙනවද?

    :lol::lol: මේකට හිනා ගියත් ඇත්ත කතාවක් හැබැයි. :( ඒ වගේම තව එකක් වෙනව. වැල හදන උන් පට්ට පෝසත් වෙනව... උන්‍ට කොච්චර සල්ලියක් තියෙනවද? සල්ලි විසි කරන තරමට පට්ට ලස්සන කෙල්ලො ඕවට එනව... සල්ලි විසි කරන තරමට උන් පෝසත් වෙනව... මම දැක්ක එක ඩොකියුමන්ටරි එකක මේවා හදන බුවෙක් කියනව... තමන්ට ලබාගන්න බැරි...
  5. manojdhrma

    gym +

    වැදගත් කාරණාවක් කියන්නම්... මේ පින්තූරෙ දැක්කම ඉස්සෙල්ලම හිතෙන්නෙ.... gym ගිහිං නිවැරදි ක්‍රමවේදයකට මාංශපේශීන් වලට පට්ට ව්‍යායාම ටිකක් කරල "ඇඟ හදල" කියන එක. හැබැයි... සේරටම වඩා වැදගත් කාරණාව තමයි... "ඇඟ හදන්න" නම් "සල්ලි" තියෙන්නෙ ඕනෙ කියන එක. ප්‍රායෝගිකව හිතන්න... දැනට තමන්ට තියෙන ශරීර...
  6. manojdhrma

    Chathura Senaratne & Sarupa Samangi's Homecoming 2018

    මේක නම් ඉතිං වෙන කිසිම සැකයක් නැහැ "සල්ලි සල්ලි". නැත්තං මේ තරම් අමු ගොන් කතා කියන චාටර් එකෙක් එක්ක ලස්සන කෙල්ලෙක් යයිද? දැන් බැන්දට පස්සෙත් මූ මොකද්ද ආයෙම අමු ගොන් කතාවක් කියල තිබ්බනෙ අවුරුදු 11 ක් විවාහය කල් දැම්මද මොකද්ද එකක්... නොදකිං.. සල්ලිවලට උනත් මෙහෙම හරක්ට කෙල්ලො කැමති වෙන්නෙ කොහොමද...
  7. manojdhrma

    පොඩි පොඩි Games..

    මේකත් play කලා... අම්මෝ.... සුපිරිම ගේමක්... ‍හොඳ story line එකකුත් යනව... අන්තිම scene එක තමයි පිස්සුම.. මේක Play කලාට පස්සෙ මට මදි මදි වගේ... කොහොමත් ඕනවට වඩා ගේම දිග නැති එකත් හොඳයි... ඒත් මදි මදි වගේ... පස්සෙ මේ ගැන හොයල බලද්දි තව main story line එකට අමතර chapters 3 ක් ඇවිත් තියෙනව.. දැන් ඒ...
  8. manojdhrma

    Elakiri.com Suggestions

    මමත් suggest කරන්න හිටිය දෙයක් කාලෙක ඉඳන් පෙනුණු... හැබැයි කොච්චර දුරට ප්‍රායෝගික ද කියන්න අමාරුයි... මේ දැනට තියෙන theme එක අලුත් වුනා නම් හොඳයි... ඒක නෙමෙයි මගේ suggestion එක. ඊට අමතරව දැන් එලකිරි එක ඇවිල්ල කොහොම කිව්වත් Forum එකක් නෙ... ඉතිං මේකෙ page navigation තමයි තියෙන ලොකුම ගැටළුව...
  9. manojdhrma

    Let's fly around the Moon - SpaceX - Live

    මේ වගේ එකකට යන්න Private Passenger කෙනෙක් විදිහට යන්න නම් පට්ට සල්ලියක් ඕනෙ ඇති නේද? මේ වගේ ඒවාට apply කරන්න බැරිද අපිට? මොන වගේ දේවල් ද දන්නෑ ඉල්ලන්නෙ... astronaut කෙනෙක් නොවුනත් passenger කෙනෙක් වෙන්නත් සුදුසුකම් ඕනෙ ඇති නේද? :confused::confused:
  10. manojdhrma

    කෝටි ගණන් වටින BMW i8

    :yes::yes::yes: මේ ගැන මමත් එකඟ වෙනව. තමන්ගේ කැපවීම, දක්ෂතාවය තියෙනව නම් හොර වැඩ නොකර, මිනිසුන්ට හානිදායක දේවල් නොකර දියුණුවෙන්න පුළුවන් නිවැරදි විදිහට.... හැබැයි වැඩි දෙනෙක් ඉන්නේ ‍ෂෝට් කට් හොය හොය දියුණු වෙන්න දඟලන අය... ඒකයි වැඩ වරදින්නෙ... ඉවසීමත් ඕනෙ සේරටම වඩා...
  11. manojdhrma

    කෝටි ගණන් වටින BMW i8

    අන්න හරි මචං... ඒක තමයි ඇත්තම කතාව. :yes::yes::yes:
  12. manojdhrma

    වාහන පදවන අයට සුභ ආරංචියක්......

    දැන් ටික කාලෙකට කලිං ආව එකක් ඕක මචං... මම පස්සෙ දැක්ක කොහෙ හරි දාල තිබුණ ඕක රතු පාටින් කපල Wrong කියල දාල මෙහෙම පෙන්නන එක ප්‍රමාණවත් මදි කියල මොකක් හරි කතාවක්... ලංකාවෙ ට්‍රැෆික් පොලිස් ගැන කීයටවත් ෂුවර් කරන්න බෑ තාම. තාමත් 80% ක් විතර ඇත්තෙ ඕව ගැන අහලවත් නැති අය. අනික මේ නිව්ස් එක පැහැදිලිව...
  13. manojdhrma

    කෝටි ගණන් වටින BMW i8

    මචං.. ඔය රිච් ඩයල් කියන්නෙ අැත්තටම රස්සාවල් කරන ඩයල් වෙන්න බැහැ නේද? පැහැදිලිවම එක්කෝ මොකක් හරි බිස්නස් එකක් ‍නැත්තං මොනාහරි ඩීල් දාන පොරක් වෙන්න ඕනෙ නේද? සාමාන්‍යයෙන් රස්සාවක් කරන එකෙක් ඔහොම වැඩ කවදාවත් කරන්නෙ නැහැනෙ... ඒක රිස්ක් එකක්නෙ. නැත්තං ඉතිං මොකක් හරි ප්ලෑන් එකක් එක්ක වැඩේට බහින්න ඕනෙ...
  14. manojdhrma

    USD<<LKR vs Freelancers

    රුපියල් වලින් ස්ථාවර තැන්පත් දානව නම් ඇත්තටම මම හිතන්නෙ ලොකු ගාණක් දැම්මොත් තමයි අපිට පැහැදිලි වාසියක් තියෙන්නෙ. මට මතකයි අවුරුදු 11 කට කලිං දාල තිබුණ FD එකක්. ගොඩක් පොඩි ගාණක් දාල තිබුණෙ. අවුරුදු 11 ක් ගියත් ඉතිං මහ ලොකු ගාණක් පොළී වෙලා තිබුණෙ නැහැ. NSB එකේ දාල තිබුණෙ. එක එක අවුරුදු වල වෙනස්කම්...
  15. manojdhrma

    USD<<LKR vs Freelancers

    දැනගන්න තියෙනව නම් වටිනව..... :yes:
  16. manojdhrma

    කෝටි ගණන් වටින BMW i8

    වාහන ගැන නම් කියන්න වචන නෑ කොහොමත් හොඳයි... ලස්සනයි... සුපිරි... ඒත් මේවා දැක්කම හිතෙන්නෙ... දහ දුක් විඳගෙන උපයන සොච්චමකින් පාවිච්චි කරපු වාහන කටු ගන්න දඟලන, වාහන ගන්න බැරි අය පොදු ප්‍රවාහන සේවයේ රස්තියාදු වෙවී, අව්වට රස්නෙට හෙම්බත් වෙවී, බස් කෝච්චි උන්ගේ පඩි සහ ගාස්තු වැඩි කරගන්න ස්ට්‍රයික්...
  17. manojdhrma

    19යි හිටං

    Elzzzzz :):):)
  18. manojdhrma

    ඉන්දියාවේ දින 15 ක් !!!

    මේ විස්තර ඔක්කොම පැහැදිලි කරල මේතරම් හොඳට පෝස්ටුවක් හදල දාන්න වෙච්චි මහන්සියට Rep දීල මදි මචං.... මටත් ඕනෙ වෙලා තිබුණු විස්තර ටිකක්... ගොඩක් පිං මේ විස්තර වලට... :):)
  19. manojdhrma

    Software එකක් ගහන්න Help එකක්

    ඕක නම් හදන්න ලොකු අමාරු සිද්ධියක් නෙමෙයි ඒත් ටිකක් program කරන්න ඕනෙ... ඔයිට සමාන එකක් හොයන්න නම් තියෙයි ද හරියටම කියන්න අමාරුයි... ඔක්කොම මැෂින් windows දුවනව නම් ඉතිං සරලවම vb.net හරි c#.net වගේ එකකින් හදාගන්න තියෙන්නෙ....

    No contents