1. John Snow

    ලැජ්ජයි මහින්ද...

    බලාගෙන ගියාම මුන් තමයි ජාතිවාදය අවුස්සන්නෙ..
  2. John Snow

    Ubalama kiyapan koo Kawuda Sabapathi wenda oney kiyala

    දැනටම පේනවනෙ බන්. මේ මල පෙරේතයා තන්හාවෙ මැරෙන්න යනවා. ප්‍රභාකරන්ටත් වඩා භයානකයි. මට නම් දැන් මු තිත්තවෙලා.
  3. John Snow

    හමුදා කුමන්ත්‍රණයක් වුනානම් ඒ බව හෙළි කර&#3505

    ඔන්න එලි කරලා තියෙන්නෙ e0uQRQ4mzHU :shocked::shocked::shocked::shocked::shocked::shocked:
  4. John Snow

    Mangala katha karay.........

    මහින්ද කට තියන් ඉන්නෙ නැතුව වැඩෙ වරද්ද ගත්තා. දෙවෙනි පාරටත් වටෙ ඉන්න ගොන් හැත්ත මහින්දට පාඩුවෙ ඉන්න දෙන්නෙ නැතුව වලටම ඇදල දාන්නයි යන්නෙ.
  5. John Snow

    Ranjan Ramanayaka revealed the truth

    ඔයදේවල් හන්ගන් ඉන්නකොට මහින්දගෙ පැත්තෙ එවුන් තවත් ගොනාට ඇන්දෙනව. ගෞර්වාන්විතව යන්න දුන්නම පාඩුවෙ ඉදියි කියල හැමෝම හිතුවෙ.
  6. John Snow

    මැදමුලනේ රහස් අවි ගබඩාවක් !

    :yes::yes::yes::yes::yes::yes::yes:
  7. John Snow

    පාඨලී චම්පික රණවන කතා කරයි - හෙළ උරුමයේ මාධ&#3

    මහින්දට චන්දෙ දුන්න තොපිලා තමයි පාපකර්මෙ කලෙ. පොඩ්ඩක් ඉවසල හිටහන්. හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටලු.
  8. John Snow

    මෙන්න ඇත්ත....

    owban. mun wa nalawanna gaththane. redda :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
  9. John Snow

    හමුදා කුමන්ත්‍රණයක් වුනානම් ඒ බව හෙළි කර&#3505

    බොරුවට රට ගැන කියල මැරෙන්න හැදුවට උබලා ආදරේ රටට නෙමේ ලොක්කට
  10. John Snow

    මැදමුලනේ රහස් අවි ගබඩාවක් !

    SF ව හිරේ දාන්කොට තෝ නිදාගෙනද හිටියෙ
  11. John Snow

    මැදමූලන වියරුව

    ඔයවගේ ගොබ්බයො ටිකක් තමයි මහින්දයට ඉන්නෙ
  12. John Snow

    මැදමූලන වියරුව

    :yes::yes::yes::yes:
  13. John Snow

    චන්ද්‍රසිරි

    හමුදා පාලනයකට ගියානම් ඔහොම වෙන්නත් තිබුන...
  14. John Snow

    චන්ද්‍රසිරි

    :D:D:D
  15. John Snow

    චන්ද්‍රසිරි

    සටනට ඇවිල්ල චන්ද්‍රසිරි මහින්ද දිනනව කියල ඉට පස්සෙ තව දෙයක් කියන්න හදල එක කිව්වොත් ජීවිතේට තර්ජනයක් වෙයි කියල නොකිය හිටිය. මහින්දට කෙලවෙන සීන් එකක් ද කොහෙද උ කියන්න ගියේ.
  16. John Snow

    මෛත්‍රී ඒකාධිපති බලය පෙන්වීම

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  17. John Snow

    පරඩැලක් පත්කර රට ආපස්සට ගත්ත

    සින්හලයො 55% වෙන එක උබට මහින්ද හිටියනම් නවත්තන්න පුලුවන්ද?
  18. John Snow

    Sri Lanka army defied last minute order to keep Rajapaksa in power: Sirisena ally

    සිරාවට බන්.. ඒ මනුස්සයට පාඩුවෙ ඉන්න දෙන්නෙ නැතුව තවත් අමාරුවෙ දානවා.

    No contents