චන්ද්‍රසිරි

John Snow

Junior member
  • Nov 7, 2014
    114
    4
    18
    සටනට ඇවිල්ල චන්ද්‍රසිරි මහින්ද දිනනව කියල ඉට පස්සෙ තව දෙයක් කියන්න හදල එක කිව්වොත් ජීවිතේට තර්ජනයක් වෙයි කියල නොකිය හිටිය. මහින්දට කෙලවෙන සීන් එකක් ද කොහෙද උ කියන්න ගියේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රතු විතාන නම් කිව්ව එක්කෝ ඉස්පිරිතාලේ නැත්නම් සිරගෙදර මහින්ද නවතින්නේ කියලා.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    රතු විතාන නම් කිව්ව එක්කෝ ඉස්පිරිතාලේ නැත්නම් සිරගෙදර මහින්ද නවතින්නේ කියලා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චන්ද්‍රසිරිය හරි බන්.. පොර කිව්ව මතකද ආතතිය අඩු කරගත්තෙ නැත්නන් ඒකම කෙළවෙනව කියල.. දැක්කෙ නැද්ද ආතතියෙන් අන්තිම දවස් වල කෙළපු කෙළි ටික....
    චන්ද්‍රසිරියට මල් තියන්න ඕනි ඕයි..
    චන්ද්‍රසිරි.....චන්ද්‍රසිරි..... කෝ මේ චන්ද්‍රසිරි.....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    රතු විතාන නම් කිව්ව එක්කෝ ඉස්පිරිතාලේ නැත්නම් සිරගෙදර මහින්ද නවතින්නේ කියලා.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    රතු විතාන නම් කිව්ව එක්කෝ ඉස්පිරිතාලේ නැත්නම් සිරගෙදර මහින්ද නවතින්නේ කියලා.
     
    John Snow

    Junior member
  • Nov 7, 2014
    114
    4
    18
    චන්ද්‍රසිරිය හරි බන්.. පොර කිව්ව මතකද ආතතිය අඩු කරගත්තෙ නැත්නන් ඒකම කෙළවෙනව කියල.. දැක්කෙ නැද්ද ආතතියෙන් අන්තිම දවස් වල කෙළපු කෙළි ටික....
    චන්ද්‍රසිරියට මල් තියන්න ඕනි ඕයි..
    චන්ද්‍රසිරි.....චන්ද්‍රසිරි..... කෝ මේ චන්ද්‍රසිරි.....
    :D:D:D
     
    John Snow

    Junior member
  • Nov 7, 2014
    114
    4
    18
    රතු විතාන නම් කිව්ව එක්කෝ ඉස්පිරිතාලේ නැත්නම් සිරගෙදර මහින්ද නවතින්නේ කියලා.

    හමුදා පාලනයකට ගියානම් ඔහොම වෙන්නත් තිබුන...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ ෆොටෝ එක අවුල් බන්...එහෙම නැද්ද ටිකක්? කෙල්ලගේ shape එක එහෙම පිටින්ම අවුල් විදිහට පෙන්නේ? මන්ද මටනම් එහෙමයි..කෙල්ලනම් ලස්සනයි..ගලත් මරු :rofl::rofl::rofl:
    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=17722368
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    තරු තිබෙන්නේ හුඟක් දුර බව නාසා ආයතනය දැන සිටියත් සුමනේ සිතා සිටියේ ඒවා ඔහුගේ අල්ලේ ඇති බවය. මොකක් දේශපාලනීය කරණය කලත් අහසේ තරු දේශපාලනීය කරණය කල නොහැකි බව සුමනේ නොදැන සිටියේය.
    -FB-
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    තරු තිබෙන්නේ හුඟක් දුර බව නාසා ආයතනය දැන සිටියත් සුමනේ සිතා සිටියේ ඒවා ඔහුගේ අල්ලේ ඇති බවය. මොකක් දේශපාලනීය කරණය කලත් අහසේ තරු දේශපාලනීය කරණය කල නොහැකි බව සුමනේ නොදැන සිටියේය.
    -FB-
    :rofl:
     
    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර
    චන්ද්‍රසිරිය හරි බන්.. පොර කිව්ව මතකද ආතතිය අඩු කරගත්තෙ නැත්නන් ඒකම කෙළවෙනව කියල.. දැක්කෙ නැද්ද ආතතියෙන් අන්තිම දවස් වල කෙළපු කෙළි ටික....
    චන්ද්‍රසිරියට මල් තියන්න ඕනි ඕයි..
    චන්ද්‍රසිරි.....චන්ද්‍රසිරි..... කෝ මේ චන්ද්‍රසිරි.....

    මල් නෙමෙයි බං වෙඩි තියන්න ඕන