මචන්ලා මගේ Ipod 3rd genaratation 16GB එකක් විකුනන්න තියෙනවා.ඩිස්ප්ලේ එකේ crack එකක් තියෙනවා.එත් hardware මුකුත් අව්ලක් නෑ touch එක එහෙම හොදට වෑඩ:yes:
.මන් අලුතෙන් ipohne4s එකක් ගත්තා.එකයි මේක දෙන්නේ :yes:
මන් කට්ටියට බලන්න ෆොටෝ එකකුත් දාන්නම්කෝ :yes:
මන් display දාන්න ගනන් හිටන් කතා කර...