මචන්ලා මගේ Ipod 3rd genaratation එකක් විකුනන්න තියෙනවා.ඩිස්ප්ලේ එකේ crack එකක් තියෙනවා.එත් hardware මුකුත් අව්ලක් නෑ touch එක එහෙම හොදට වෑඩ
.මන් අලුතෙන් ipohne4s එකක් ගත්තා.එකයි මේක දෙන්නේ
මන් කට්ටියට බලන්න ෆොටෝ එකකුත් දාන්නම්කෝ
මන් display දාන්න ගනන් හිටන් කතා කර ගත්තා.ඒත් අරක(4s) ගත් නිසාත් touch වෑඩ නිසත් එච්චර ඒක හදන්න හිතුවෙ නෑ
rs 1400කට මේක දාගන්න පුලුවන්.ඒත් එක අනිවාර්ය නෑ මොකද touch hodata වෑඩ නිසා.
ගන්න කෑමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න සදාරන ගානකට
මට කියන්න බෑරි උනාIpod එක Exchange කරන්න පුලුවන් මෙන්න මේ දේවල් වලට.unlock කරපු branded model ඩොන්ගල් සහ 16GB or 8GB pendrive(kingston or imation only) වලට.මොකද මේක විකුනලා මන් ඔය දේවල් ගන්න බලාපොරොත්තු වෙනවා.
මේ ත්‍රෙඩ් එක බලන කෙනෙක් උදව්වක් විදියට බම්ප් එකක් වත් දාගන යන්නකෝ

Last edited: