වර්තමාන චීනයේ ධනවත්ම පුද්ගලයා තමයි Jack Ma (තවමත් වයස 50) ලෝක ශ්‍රේනිගත් කිරීමෙ 33 වැන්න.Jack Ma ජීවිතේ පටන් ගන්නෙ english ගුරුවරයෙක් හැටියට. අද වන විට ඩොලර් බිලියන 25ක මුදලක් ඔහු සතුයි.
චීනය based ලෝකෙ ලොකුම පාරිබෝජක - පාරිබෝජක, ව්‍යාපාර - පාරිබෝජක , ව්‍යාපාර - ව්‍යාපාර විකුනුම් සේවා (e-commerce) සපයන ආයතනය අලිබාබා. හොදින් සවන් දෙන්න දියුනු වෙන්න ඔහු දෙන උපදෙස.මම දැනුන විදිහට මේක තමයි ඔහුගේ දියුනුවේ රහස.
*අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙනම යන්න.

HTML:
https://youtu.be/T3TbQGorpi8

Last edited: