Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ගවරා විසූ ගවරවිල සොයා ගිය ගමන..
ලොක්කා, පුළුවන් නම් එඩිට් කරලා ටෙක්ස්ට් එක ලොකුවට දාපන්..... :yes::yes::yes:
Dodo Mahaththaya
Post #13
Apr 11, 2020
Forum:
Travel Sri Lanka
ගවරා විසූ ගවරවිල සොයා ගිය ගමන..
අඩෝ.............මේක සිරාම ගමනක් නේ. මාර ලස්සනයි පින්තුරු ටික. මටත් ලොකු ආසාවක් තියෙනවා ගවරවිල යන්න.... තවම ගිහින් නැහැ බන්... මේක දැක්කම යන්නයි හිතුනේ.. :love::love::love::love::love:
Dodo Mahaththaya
Post #12
Apr 11, 2020
Forum:
Travel Sri Lanka
කොතලාවල පරපුර සහ නොදත් කතා
ElaKiri.com Message You must spread some Reputation around before giving it to D_Mad again. :rolleyes::rolleyes::rolleyes:
Dodo Mahaththaya
Post #5
Apr 10, 2020
Forum:
ElaKiri Talk!
කොතලාවල පරපුර සහ නොදත් කතා
:shocked::shocked::shocked::shocked: අම්මටසිරි....බලන් ගියාම ලංකාව එදා ඉඳල පාලනය කලේ ෆැමිලි ටිකක් එකතු වෙලා....
Dodo Mahaththaya
Post #4
Apr 10, 2020
Forum:
ElaKiri Talk!
එළකිරි කඹය 2020 ???
වැඩේට සපෝර්ට් එකට ගන්නේ කාවද ? සචිත් ගෙන් අහමුද ? :rolleyes:
Dodo Mahaththaya
Post #102
Apr 9, 2020
Forum:
ElaKiri Talk!
එළකිරි කඹය 2020 ???
:baffled::baffled::baffled::baffled:
Dodo Mahaththaya
Post #100
Apr 9, 2020
Forum:
ElaKiri Talk!
එළකිරි කඹය 2020 ???
කඹේ තියමු එහෙම නම්, මුලින්ම තරඟ නීති ටික හරියට තීරණය කරගෙන ඉම්මු... :yes::yes:
Dodo Mahaththaya
Post #97
Apr 9, 2020
Forum:
ElaKiri Talk!
එළකිරි කඹය 2020 ???
නියමයි, එක සංවිධායක කෙනෙක් ඉන්නවා...ඇස්ලිම් කැමති තව කෙනෙක්ව සම්බන්ධ කර ගන්න..... :):):)
Dodo Mahaththaya
Post #72
Apr 9, 2020
Forum:
ElaKiri Talk!
එළකිරි අවුරුදු කුමරිය 2020
:lol::lol::lol::lol:
Dodo Mahaththaya
Post #27
Apr 9, 2020
Forum:
ElaKiri Talk!
එළකිරි කඹය 2020 ???
කඹේ වෙනුවෙන් සපෝර්ට් ත්‍රෙඩ් දාන එකට නම් මොනවා හරි සීමාවක් පනවන එක හොඳයි...... :yes::yes:
Dodo Mahaththaya
Post #70
Apr 9, 2020
Forum:
ElaKiri Talk!
එළකිරි අවුරුදු කුමරිය 2020
:):):):):)
Dodo Mahaththaya
Post #24
Apr 9, 2020
Forum:
ElaKiri Talk!
ගමක රෙද්ද උස්සගෙන වලියක්
ඔය රෙද්ද උස්සන එක, සරම් උස්සන එක ලංකාව, ඉන්දියාව වගේ රටවල ඉස්සර ඉඳලම තියෙන සීන් එකක්... :lol::lol::lol:
Dodo Mahaththaya
Post #25
Apr 8, 2020
Forum:
ElaKiri Talk!
මහ ගඟ දිගේ..
:no::no::no: ඇත්තටම ඔතන නවතින්න හොඳ තැනක් නෙමේ බන්....ඔතන දෙබරයක් තියෙනවා.අනිත් දවසේ නතර වෙන්න කලින් අවට ගස් උඩත් පොඩ්ඩක් බලහන්.
Dodo Mahaththaya
Post #27
Apr 8, 2020
Forum:
Travel Sri Lanka
මහ ගඟ දිගේ..
ගල් පඩිපෙළ....
Dodo Mahaththaya
Post #26
Apr 8, 2020
Forum:
Travel Sri Lanka
මහ ගඟ දිගේ..
ඕක තමයි ඔය සෙට් එකේ ලස්සනම දිය ඇල්ල.....මේ වතුර තියෙන දවසක.
Dodo Mahaththaya
Post #25
Apr 8, 2020
Forum:
Travel Sri Lanka
මහ ගඟ දිගේ..
:no::no::no: :dull::dull::dull::dull: මේ කොහෙන්ද යකෝ මේ බැහැල තියෙන්නේ.......ඕක උඩින් වම් පැත්තෙන් බහින්නේ.උඹට මම සිතියමත් එව්වා නේද.. ? කුඩා ඇල මගේ පොඩි දියඇලි 2 ත් මිස් වෙලා...... ඔය පැත්ත හෙන ගල් බිත්තිය. අනික මහ විසාල බඹර කුඩ තියෙනවා.
Dodo Mahaththaya
Post #24
Apr 8, 2020
Forum:
Travel Sri Lanka
මහ ගඟ දිගේ..
මේ තියෙන්නේ ඔය වතුර පාර මුදුනේදී හැදෙන දිය ඇල්ල. ගෝනා ගිය ඇල්ල. මේක හුලුගඟට එකතු වෙන්නේ... :)
Dodo Mahaththaya
Post #23
Apr 8, 2020
Forum:
Travel Sri Lanka
තොපි වගේ මී හරක්
:angry::angry::angry::angry: කෝ යකෝ ඒ ත්‍රෙඩ් එක මම දැක්කේ නැහැ නේ.....:rolleyes:
Dodo Mahaththaya
Post #40
Apr 8, 2020
Forum:
ElaKiri Talk!
එළකිරි කඹය 2020 ???
හොඳයි එහෙනම් සංශෝදනය වෙන්න ඕනේ නීති ගැන කතා කරමුකෝ...... :yes::yes::yes:
Dodo Mahaththaya
Post #54
Apr 8, 2020
Forum:
ElaKiri Talk!
මහ ගඟ දිගේ..
යකෝ උඹට අවුරුද්දක් ගියානේ මේ ත්‍රෙඩ් එක දාන්න......:frown::frown::frown: හිටපන් ලියන්න ඕනේ පොස්ට් ටික ලැස්ති කරගන්නකම්.. :rolleyes::rolleyes:
Dodo Mahaththaya
Post #20
Apr 8, 2020
Forum:
Travel Sri Lanka
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom