:love::love::love::love:
සෑහෙන කාලෙකට පස්සේ දැකපු ඉතාම වටිනා ත්‍රෙඩ් එකක්.....
මීට අවුරුද්දකට එකහමාරකට විතර උඩදී අපි කිහිප දෙනෙක් කතා වෙලා එළකිරියේ සාමාජිකයෙකුට අවශ්‍ය පරණ ත්‍රෙඩ් එකක් හොයා ගන්න ඕනේ වුනහම ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මොකක්ද,ඒ සඳහා සියලු දේ එකතැනකින් වගේ search engine මොඩල් එකේ...