1. P

    රජයේ රෝහල් වල දොස්තරලගෙ කාර් පාක් වල සැරිසරන අමුතු ජීවීන්

    ගෝට ආවම ඔය සෙල්ලම් ඉවරයි බය නැතුව හිටපන්
  2. P

    බවුසර් රථ හිමිකරුවන් ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත් වෙයි

    නැත්තම් සුද්දට රට දෙන්න ඕනේ ආපහු
  3. P

    අප්‍රේල් 04 වෙනදා පුවත කලින්!

    උබ හිතන්නේ බැසිල IMF යනවා කියලද. ඌ ගිහින් ක්‌ ක්‌ ක කපුටාස් කියනකොට ගහල පන්නයි
  4. P

    නන්දසේන පොන්නය රට කාපු හැටි

    ඒ වගේද අපේ චාර්ට් නේද බන්
  5. P

    Hi capacity bike මේක දන්නා එකෙක් තේරුම් කරලා දීයන්

    ගම්වල ගොවියෝ එහෙම parts විදිහට ගෙන්නපු ජපන් බයික් තැපැල් 90 වගේ ඒවා අරන් පැද පැද හිටපු නිසා මහින්දගෙ කාලේ ඒවා රෙජිස්ටර් කරන්න කියලා චාන්ස් එකක් දුන්න. ඒ එක්කම හයි කැපෑසිටි බයික් ටිකත් හොර පාරේ රෙජිස්ටර් කලා. 50000යි බයික් එකේ ෆොටෝ දෙකයි දුන්නම ඕව කරලා දෙන එවුන් හිටිය. මයිත්‍රීයාගේ කාලේ ආපහු ඒක...
  6. P

    Otara lept.😐😐

    ට හුඩු මූ යකෝ 🤣🤣
  7. P

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    ඔව් ඔව් ඒක තමයි සුද්දොත් එක්ක මොන human rights ද. සමාව ගත්තට උන්ට දඬුවම් කරන්න කවුරුත් නෑනේ
  8. P

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    ගහල වට්ටන්න දෙයක් නෑ මචන් රුසියන් progress රොකට් වලින් තමයි ISS එක පාලනය කරන්නේ. ඒවා නැත්තම් බිම
  9. P

    මනම්පිටියේ බූලි පෝලිම....

    තෙල් නැති ෂෙඩ් වල පෝලිමේ ඉන්න උබ හිතුවද ඔක්කොම ස වගේ මෝඩයි කියලා
  10. P

    ‘දන්නේ නැති නිසා අහන්නේ – හාල් කිලෝ එකක් දෙන්නෙක්ට සතියකට ඇති නේද?’ – ඇමති චමල්

    පාන් නැත්තම් කේක් කාපල්ලා කියපු එවුන්ට කලා වගේ දෙන්න ඕනේ මුන්ට
  11. P

    අප්පටසිරි 😂😂

    හඳට යනවට වඩා අමාරුයි බන් හඳට ගිය විදිහට film එකක් හදන එක
  12. P

    බයියාස් Daddy issues 🤭

    Isis එකත් ඇමරිකන්/ ඊශ්‍රායල් එවුන්ගේ
  13. P

    බයියාස් Daddy issues 🤭

    මෙච්චර හෑල්ලක් ලියනවට කියක් ගෙවනවද දන් නෑ
  14. P

    Misinformation - Ukraine~Russia

    යුද්දේ ඉවරවුනාට පස්සේ තමයි ඇත්ත ටිකක් හරි දැනගන්න වෙන්නේ ඒකත් අපි ජිවත් වෙලා හිටියොත් තමයි. එතකන් ඔක්කොම news බොරු කියලා තමයි හිතන්න වෙන්නේ.

    No contents