මේ නිව්ස් එක අප්‍රේල් 4 වෙනිදා හෝ ඒ ආසන්න දවසක එන්න තියෙන එකක්.
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කොට තිබේ.
මේ අනුව ලංකා ඔටෝ ඩිසල් ලීටරයක මිල රුපියල් 70 කින් අඩුවෙනු ඇත. නව මිල රුපියල් 106කි.
සුපර් ඩිසල් මිල 110කින් අඩු කර ඇත, ඒ අනුව නව මිල 114කි.
පෙට්රෝල් ඔක්ටේන් 92 නව මිල 169ක් වන අතර එය 85කින් අඩු කර ඇත.
පෙට්රෝල් ඔක්ටේන් 95 නව මිල 195ක් වන අතර එය 88කින් අඩු කර ඇත.
තවද එළඹෙන සතියේ උත්සව සාමය වෙනුවෙන් භාණ්ඩ 20ක මිල අඩුකිරීමට ද තීරණය කොට ඇත.
ජනතාවගේ බර අඩු කිරීමට රජය ගත් මේ තීරණය සමාජයේ බොහෝ අයගේ ප්‍රසංසාවට ලක් වී ඇත.