1. Dr.killer

    ආයුබෝවන්

    egollanwa nam danne na. issara mage yaluwek hitiya hyikij wage ID ekak thiyana. eya use karanawa, he was my room mate
  2. Dr.killer

    ආයුබෝවන්

    ආයුබෝවන් මිත්‍රවරුනි. මම අලුත් මෙම්බර් කෙනෙක් එළකිරි වෙබ් අඩවියට . වුර්තියෙන් වෛද්‍යවරයෙක්. මගේ ලැප්ටොප් ඒකෙ ගේම් එකක් සම්බන්දව තමයි මගේ පළමු ත්‍රෙඩ් එක.
  3. Dr.killer

    Call of duty 4

    seams over heating
  4. Dr.killer

    Call of duty 4

    ane manda ban. matath therenne na,
  5. Dr.killer

    Call of duty 4

    ෆුල් charge කලත් විනාඩි 5 කට වඩා බහැ. ලැපේ බටරියත් අවුලක් නැහැ. ගේම් එක ගහනකොට විතරක් පටස් ගාල බහිනවා. අනෙක පුදුමේ කියන්නේ මචන් මම charger එකට ගහගනමයි play කරන්නේ.
  6. Dr.killer

    Lankawe Pattama ටෙලිනාට්‍ය

    උබ අනුන්ගේ වෙබ්සයිට් ප්‍රොමෝට් කරනවද බන්
  7. Dr.killer

    Call of duty 4

    මචන්ලා මම Call of duty 4 ලැප්ටොප් එකෙන් ගහන්නේ. ගගහ ඉන්නකොට ලැප් එකේ බැටරිය පටස් ගහල බැහැල ඔෆ් වෙනවා. හැබයි මම charger එක ප්ලග් එකට ගහල තමයි වැඩ කරන්නේ. ගේම් වලට කරන්ට් එක ගොඩක් යනවද ?

    No contents