Call of duty 4

Dr.killer

Member
Jun 28, 2014
47
8
0
මචන්ලා මම Call of duty 4 ලැප්ටොප් එකෙන් ගහන්නේ. ගගහ ඉන්නකොට ලැප් එකේ බැටරිය පටස් ගහල බැහැල ඔෆ් වෙනවා. හැබයි මම charger එක ප්ලග් එකට ගහල තමයි වැඩ කරන්නේ. ගේම් වලට කරන්ට් එක ගොඩක් යනවද ?
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ෆුල් චාර්ජ් කලාම කොච්චර වෙලා ගේම් එක ප්ලේ කරන්න පුළුවන්ද ලැප් එකේ..?
     
    Dr.killer

    Member
    Jun 28, 2014
    47
    8
    0
    ෆුල් චාර්ජ් කලාම කොච්චර වෙලා ගේම් එක ප්ලේ කරන්න පුළුවන්ද ලැප් එකේ..?

    ෆුල් charge කලත් විනාඩි 5 කට වඩා බහැ. ලැපේ බටරියත් අවුලක් නැහැ. ගේම් එක ගහනකොට විතරක් පටස් ගාල බහිනවා. අනෙක පුදුමේ කියන්නේ මචන් මම charger එකට ගහගනමයි play කරන්නේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ෆුල් charge කලත් විනාඩි 5 කට වඩා බහැ. ලැපේ බටරියත් අවුලක් නැහැ. ගේම් එක ගහනකොට විතරක් පටස් ගාල බහිනවා. අනෙක පුදුමේ කියන්නේ මචන් මම charger එකට ගහගනමයි play කරන්නේ.
    අපෝ ඒක වෙන්න බෑ බං.. මං ගේම්ස් ප්ලේ කරලා තියෙනවා ලැප් එකක පැයකට වඩා.. චාජර් එකට ගහලා ලැප් එක යූස් කරන්නත් හොඳ නැද්ද කොයිද බං.. බැටරියට කෙලවෙනවා..
     
    Dr.killer

    Member
    Jun 28, 2014
    47
    8
    0
    අපෝ ඒක වෙන්න බෑ බං.. මං ගේම්ස් ප්ලේ කරලා තියෙනවා ලැප් එකක පැයකට වඩා.. චාජර් එකට ගහලා ලැප් එක යූස් කරන්නත් හොඳ නැද්ද කොයිද බං.. බැටරියට කෙලවෙනවා..

    ane manda ban. matath therenne na,
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මමත් play කරන්නෙ ලැප් එකේ, මමනම් ගොඩක වෙලාවට charger එකට ගහල තමා play කරන්නෙ. ඒත් battery එකෙනුත් 45 min විතර පුළුවන්. විනාඩි 5න් නම් battery dead වෙන්නෙ නැහැ.
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    mage battey replace karanna kiyala msg ekath enawa eth 30mins withara ghanna puluwan ban heat wenawa wadi da ube