මචං, සිරාවටම මටත් ඇඩ්රස් නැති උන මේ කතාව ඇහුවම. පහුගිය චන්දෙදි කාටවත් බහුතරයක් ලැබුන් නැනේ බං. එහෙමත් තියාගෙන මෙහෙම තගක් දාන එකනං සිරාවටම අනුමත කරන්න බැ. කාටවත් බය කරලා තග දාල පුලුවන්ද මිනිස්සුන්ගේ කටවල් වහන්න? එහෙම කරත් කොච්චර කලෙකටද? කටින් නැතිව මිනිස්සුන්ට දැනෙන්න වැඩක් කරොත් හැමෝම හැදෙයි...