ඥානසාර_හිමි රෝහල්ගත කෙරේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    ඥානසාර_හිමි රෝහල්ගත කෙරේ

    ඥානසාර හිමි රෝහල්ගත කෙරේ

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (27) පස්වරුවේ බන්ධනාගාර රෝහලට ඇතුලත් කෙරුණා.

    ඒ ඊයේ රාත‍්‍රියේ සිට පැවති මුත‍්‍රා ආසාදනයක් හේතුවෙන්.

    කෙසේවෙතත් රෝහල් ගතවීමට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මුලින් අකමැත්ත ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව උන්වහන්සේ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇත්තේ බන්ධනාගාර නිළධාරීන්ගේ දැඩි උවමනාව මතයි.
    - See more at: http://nethfm.com/article/94759#sthash.drLjtFFe.dpuf
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ලංකාවනේ බන් ;)
    බන්ධනාගාර නිලදාරීන් මීට කලිනුත් රෝහල් ගත වෙන්න අරාධනා කරලා තිබ්බට උන්වහන්සේ ඒ අරාදනාව ප්‍රතික්ශේප කරලා තිබ්බා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    Tags
    අපරාදෙ බාර්, ekata aran palaaaaa

    කියන මගුලක් ත්‍රෙඩ් එකේ කියපන්කො..හොරෙන් බලල tags දාල යන්නේ.එන්න අපි කෙලින් කතා කරමු.:yes:
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    මට පෙන්නේ බන්ධනාගාරේ ඇයෝන්ට හාමුදුරුවෝ බලෙන් හරි පිටමං කරන එක සැපයි වගේ හිතෙන්න ඇති. හිර ගෙදර "පොලිස් සාමකාමී" බව රැක ගන්න හාමුදුරුවොත් එක්ක ලේසි නැනොවැ. හිර කාරයෝ ටික එක පැත්තකට එක්කාසු උනොත් පොලිසියට ගොඩ එනවා බොරු... ;)
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    avatar554983_6.gif
    :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මට පෙන්නේ බන්ධනාගාරේ ඇයෝන්ට හාමුදුරුවෝ බලෙන් හරි පිටමං කරන එක සැපයි වගේ හිතෙන්න ඇති. හිර ගෙදර "පොලිස් සාමකාමී" බව රැක ගන්න හාමුදුරුවොත් එක්ක ලේසි නැනොවැ. හිර කාරයෝ ටික එක පැත්තකට එක්කාසු උනොත් පොලිසියට ගොඩ එනවා බොරු... ;)
    :yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දකින්ඩ ඇති අස්ගිරි මහනායක හාමුදුරුවො කියපුදේ, ලේසි වැඩක් නමේ කරේ ඉල්ලන් කෑමක් ඉතා අතලග,හාමුදුරුවන්ට අත තියල බේරෙන්ඩ නම් ටිකක් අමාරු වෙයි,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    බැසිල ගට්ට උ රෝහලේ
    නානසර ගට්ට පොරත් රෝහලේ
    හිරුනිකා ගට්ට එලියට දැම්ම
    ඇයි බං අපිව ගත්තොත් මළොත් මෝචරිය තමයි
    ඇයි මේ මුන්ට එක විදිහක් අනිත් උන්ට තව විදිහක්
    ලංකාවේ පොන්න නිතිය ගිනි තියන්න ඕනා ඊට පස්සේ මැරිය
    නානසාර ලවා පාන්ශුකුලය දෙන්න පුළුවන්
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28

    :yes::yes: