බලන් යන්න ඔන, උදෙන්ම යන තරමට හොදයි. එක තෑනක් තියෙනව ගගකින් මාරුවෙන්න. වෑස්සොත් එතන හොයාගන්න බෑරි වෙනව. පරිස්සමෙන් යන්න ඔන. අඩුම ගානෙ උදේ 7,8 වෙද්දිවත් නගින්න පටන් ගට්තෙ නෑත්තම් කෑලේ අතුලෙදි රෑ වෙනව, පාරවල් හොයාගන්නව බොරු. අනික තමයි මුලදි ගොඩක් Time යවන්නෙ නෑතුව පට පට ගාල යන්න ඕන හිතට පට්ට ෆිට්...