ප්‍රපොසල් එකක්නේ බන් ඕක.. දැන දැන කරදරේ වැටෙන්න එපා බන්... මැරෙනකන් ඊට පස්සේ දුක තමා ඒ කියන්නේ අඩුම තව අවුරුදු 40ක් 50ක් + හිතපන් පොඩ්ඩක්. පොරොන්දු දීල දොස්තරලා හම්බෙන්න එපා... උඹට හරියටම ලෙඩේ දැනගන්න ඕන කියල එක්කන් පලයන්.. හොඳ කරන්න පුළුවන් දෙයක් නම් ප්‍රශ්නයක් නෑ... නිකමට හිතපන් ඒකි බඩ වෙලා...