1. Niko Boy

    දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට

    කතාවට 100% එකඟයි.. :yes::yes::yes::yes:
  2. Niko Boy

    ඔරයන් තරු රටාව (Orion Constellation)

    පට්ට බන් TFS
  3. Niko Boy

    ගෝගල් ලෝන්

    කව්ද බන් දන්නේ... ඊට වඩා කොච්චර දේවල් තියනවද හොයල බලන්න... අර ඇමති මේ ඇමතිට කියපුව.. අරයගෙ ගෑනි මෙයාගේ මිනිහ එක්ක කොහෙද ගියේ.. ඊටත් වඩා මේ සතියේ ග්‍රහ මාරුව හින්ද මොනා වෙයිද කවුද දන්නේ.. ඕව අපිට වැඩක් නෑ බන්... :rolleyes::rolleyes::rolleyes:
  4. Niko Boy

    දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට

    අනේ මන්ද බන් මතක ඇති කාලෙක ඉඳන් ඔහොම තමා... මට මතක සක්කිලිම සෙට් එක හිටියේ අපි A/L කරපු කාලේ..
  5. Niko Boy

    දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට

    ඔව් මම නුවර.. මොකද නැත්තේ බන්... ගොඩක් වෙලාවට check කරනවා.. සුද්දන්ට ඔලුව නමනවා. උන්ගේ back pack වත් හරියට බලනවද. ඊළඟට බලපන් කරඬුව ගාවට යන පෝලිම. පොලිසියේ අය්යලම තමයි සල්ලි වලට සුද්දෝ රංචු පිටින් අස්සෙන් රින්ගවන්නේ. අනික අපේ උන්ටම නෙමෙයිද බන් මාලිගාව ඇතුලේ පොඩි වැරදිමකටත් කැත විදිහට බනින්නේ..
  6. Niko Boy

    4th Generation Toyota Prius for 2016

    පට්ට :yes::yes::yes:
  7. Niko Boy

    දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට

    පාර වහලා දළදා හාමුදුරුවන්ට ගවුරව කරන්න කලින් දළදා හාමුදුරුවෝ වඳින්න යන බවුද්ධයාට නිදහසේ යන්න ඉඩ කඩ හදල දුන්නොත් නරකද. ඇතුල් වෙන තැන ඉඳන් පොලිසියේ හැසිරීම නම් අන්තිමයි. සුද්දන්ට දෙකට නැමිලා එතන සලකන හැටි බලාගන්න ඕනෑ නම් හවස පූජාවට යන්න.. අධිරාජ්‍ය වාදය සහ වහල් භාවය හොඳට පේනවා..
  8. Niko Boy

    මෙන්න_Google_බැලූන්_තියෙන_තැන්

    :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes:
  9. Niko Boy

    My NEW ONEPLUS 2

    patta 4to tika :dull::dull::dull::dull:
  10. Niko Boy

    අන්න කොට්ටාව බස් එක

    වරදක් නෑ... මුණ වෙනස් වගේ බන් වෙන එකක්ද මන්ද :rolleyes::rolleyes::rolleyes:
  11. Niko Boy

    Tesla model S R90D matte black in SL

    තඩි අකුරෙන් වෝටර් මාර්ක් දාපු පොල් බූරුවා කවුද? :angry::angry::angry::angry:
  12. Niko Boy

    උබල හීන ගැන දන්නවද?

    මොනවද දැකල තියෙන්නේ?
  13. Niko Boy

    උදව්වක් කරපල්ල

    ඔය විදිහෙන් තමා... බැරි වුනොත් සොෆ්ට්වෙයා තමා..:yes::yes::yes::yes:
  14. Niko Boy

    china wholesale market

    චයිනා බම්ප්
  15. Niko Boy

    *~<<Sajana Wanigasuriya>>~*

    :love::love:ආරාධනා නෙතගින් ගෙනා සංසාර සිහිනේ දෙහද යා කරා හංගා ගෙනා මල් අතුරලා දෙව්ලිය මගේ කොහෙද හැංගිලා ඔය දෙකොපුල් තෙමා රන් නා දලූ සිඹිම් මම දෙනුවන් වසා නුඹ අහසින් වඩ්ම්:love::love: :love::love::love::love:
  16. Niko Boy

    Sanjana Wanigasuriya.............................

    :lol::lol::lol::lol::lol::lol:
  17. Niko Boy

    මගේ_පණ_මට_ඕනේ

    :yes::yes::yes::yes::yes:
  18. Niko Boy

    මගේ_පණ_මට_ඕනේ

    උඹ කෙල්ලට කන්න දෙන්නේ හිඟා කාලද? ජීවත් වෙනවා කියන්නේ හින්දි ෆිල්ම් එකක් නෙමේ...:angry::angry::angry::angry:
  19. Niko Boy

    ගූගල් ලූන් ශ්‍රී ලංකා ගුවනේ

    Google's balloon-powered high-speed Internet service known as "Project Loon" began its first tests in Sri Lanka Monday ahead of a planned joint venture with Colombo, the country's top IT official said. One of three balloons that will be used in the trials entered Sri Lankan airspace Monday, the...

    No contents