මිනිස්සු ආගම් හදා ගන්න පටන් ගත්තේ ලොකු ශිෂ්ඨාචාර හැදුවට පස්සේ, ඒ කියන්නේ සැහෙන ගල් යුගයෙන් පස්සේ, වගා කරගෙන ජිවත් වෙන්න පටන් ගත්තට පස්සේ.
මොකද එතකොට තමයි මිනිස්සුන්ගේ ගෝත්‍ර, සමාජ, වගේ හැදුනු පිරිස් වලට ආහාර සුරක්ෂිතතාවය, ආරක්ෂාව ඇති වෙලා, වෙනත් දේවල් ගැන හිතන්න වෙලාව හම්බුනේ.
ඉතින් ඉක්මනට...