nayakkar vanshikayo hitiya bn henata.e kattiya demala rajavaru habai parakramabhahu kiyanne sinhala rajakenek.
oya ITN eke bana kiyana eka hamudurunamak innava,mn eka davasak banak ahuva,monavada mnda hena patta pal boru vagayak kivve bn.e hamuduruvomada danna okath kiyanne.mata nama mathaka na.habai dakkoth kiyanna puluvan.
kohomath ITN eka anduvata kade yana ekai karanne.eka mona anduva avath ekai.unta kiyala athi sahajiwane athi venna ohoma dewal kiyanna kiyala.
eda dutugamunu rajathuma inna kaleth ohoma thama elarata pakshava unna kalakanni haththa katha kale,sahajiwane kiyala sinhalayava marapu ekai kale.ada venna yanneth oka thama

![]()
ඔව් ඔව් මීලඟ කොටසෙන් බලාපොරොත්තු වන්න ,
ලංකාවේ රජපෙලපත සැහෙන කොටසක් ද්‍රවිඩ.
එම නිසා ද්‍රවිඩ ජනතාවගේ නිජභූමියේ කොටසක් මේ දුපත.
ඊට පස්සේ කොටස,
සිංහල ජනතාවගේ මුලාරම්භය පිලිබඳ සැක සංකා තිබෙනවා, ඔවුන් බෙංගාලයේ, ඔරිස්සවෙන් ද ආවේ කියල, ඒ නිසා ඔවුන්ට නිශ්චිත නිජභූමියක් නැති සංචාරක ජනතාවක්.
![]()


dan sasane ganna deyak na bn.hamuduruvo banakata vadinna kalin kiyanava mata me gana one kiyala.pirith deshanavakata vadama karavanna giyama kiyanava eka namakata mechcharakvath one kiyala.epa venava bn.apita gana dena eka nemei prashne,ehema hamuduruvo illana ekai,anika un vahansela salli aragena karanneth me hena ganan vala phone araganna ekai ananmanam thama.hamoma nemei ithinබුදු හාමුදුරුවෝ කොහේදෝ තැනක දේශනා කරල තියෙනවා බුදු දහම විනාශ කරන මුල්ම අංකුරය එන්නේ බුදු දහම තුළින්මයි කියලා... ඔය තියෙන්නේ අංකුර.... වැදි බණ....

මම හිතුවෙ ඔය මනස්ගාත කියන්නේ යාපනේ ඉන්න සමහර මෝඩයෝයි තමිල්නාඩුකාරයාෙයි විතරයි කියලා( quora වගේ site වල ඔය වගේ විකාර දාලා තියෙනවා ) දැන් මෙහේ අයත් පටන්ගෙන වගේ ආහ් ඔව සහජීවන බණනෙ....නිවටයෙක් ජනධිපතිවෙලා &න්නයෙක් අගමැති උනාම .රාජ්‍ය මාධයකින් ඔය වගේ බයිල අහන්ඩ වෙනව....
පරාක්‍රමබාහු දෙමළ එතකොට කාශ්‍යපත් දෙමළ,දකුණේ ඉන්නෙත් දෙමළුන්ගෙන් පවත්වාගෙන එන උන්,කරාව ඔක්කොම අයත් දෙමළ එතකොට ධීවරයෝ ඔක්කොම දෙමළ රාවණත් දෙමළ,නාග ගොත්රිකයෝත් දෙමළ,සිංහල කියන්නෙත් දෙමළ භාෂාවෙන් නිර්මාණය වුන එකක් බලාගෙන ගියාම මේ මුලු රටම අන්තිමට දෙමළුන්ගෙමම හිතුවෙ ඔය මනස්ගාත කියන්නේ යාපනේ ඉන්න සමහර මෝඩයෝයි තමිල්නාඩුකාරයාෙයි විතරයි කියලා( quora වගේ site වල ඔය වගේ විකාර දාලා තියෙනවා ) දැන් මෙහේ අයත් පටන්ගෙන වගේ
නෑ බන් සිංහල කියල ජාතියක් ඉඳලම නෑලු.
ඒ ඉඳල තියෙන්නේ දෙමළ ජාතියම තමයිලු, ඒකාලේ අල්ලන් සෙල්ලන් කරන්න ගිහින් දුරට දුවපු කට්ටිය සිංහල වෙලාලු.
ඊයේ එරාන් වික්‍රමරත්න පඬිතුමා කිව්වා හිරු නාලිකවේදී ලංකාව එකමුතු රටක් ලු.
බටහිර ජාතින් එන්න කලින් කවදාවත් එක රජෙක් යටතේ තිබිල නෑ කියන්නේ, අපිට ඉතිහාස පොතුත් ආයේ කියවන්න කිව්වා ඕන්.
හු හු අපි නම් හු and පී, පුළුවන් නම් අල්ලපියෝ.
අපේ රටේ ඇති සංහිඳියා ගැටලුවක් නෙමෙයි දෙමළ ජාතිවාදය හා මුස්ලිම් අන්තවාදය ,කට්ටියකට ඕනෙ දෙමළුන්ටම කියලා රටක් හදාගන්න අනිත් උන්ට ඕනෙ මේක අරාබියක් කරන්න නැතිව සිංහල අන්තවාදය නෙමෙයි සිංහලුන් ඔය කියන තරම් ජාතිවාදීන් නෙමෙයි මොකද මේ රටේ ඉන්න එකම සුළු ජාතිය දෙමළුද උන්ටත් වඩා අඩු ප්‍රතිශත තියන අය ඉන්නවා හැබැයි ඒ අයට ඔය ප්‍රශ්න නෑ 
![]()
ඔව් ඔව් මීලඟ කොටසෙන් බලාපොරොත්තු වන්න ,
ලංකාවේ රජපෙලපත සැහෙන කොටසක් ද්‍රවිඩ.
එම නිසා ද්‍රවිඩ ජනතාවගේ නිජභූමියේ කොටසක් මේ දුපත.
ඊට පස්සේ කොටස,
සිංහල ජනතාවගේ මුලාරම්භය පිලිබඳ සැක සංකා තිබෙනවා, ඔවුන් බෙංගාලයේ, ඔරිස්සවෙන් ද ආවේ කියල, ඒ නිසා ඔවුන්ට නිශ්චිත නිජභූමියක් නැති සංචාරක ජනතාවක්.
![]()


ඉතිං එහෙනම් ප්‍රශ්නයක් නෑනේ,උන්ට මොකටද වෙනම රටක් අපිත් උන්ගේ සහෝදර දෙමළ ජාතියම නම්, අපේ උන්ගේ වැරදි තමයි machan ,තාමත් උන් 10%යි ඉන්නේ,ඒකෙ ඊටත් වඩා අඩු ඇතිනෙ,හැබැයි අපේ උන් කළේ කොඩියට පාට එල්ලුවා,රටේ නම ඉස්සරහට ශ්‍රී කියලා එකක් දැම්මා,හැම උත්සවයක්ම සිංහල දෙමළ ඉංග්‍රීසි තුනෙන්ම කතා කරනවා,ළඟදී ජාතික ගියත් දෙමළෙන් කියන්න පටන් ගත්තා දැන් ඒ මදිවට 10%ට රටේ 1/3ක ස්වයං පාලනයක් ඉල්ලනවා,රටේ ඉන්න අනිත් අයට උන්ගේ ප්‍රදේශවල පදිංචි වෙන්න රස්සා කරන්න බෑ හැබැයි උන්ට අනිත් ප්‍රදේශවලට ඇවිත් ඒවා කරන්න පුළුවන්අපේ රටේ ඇති සංහිඳියා ගැටලුවක් නෙමෙයි දෙමළ ජාතිවාදය හා මුස්ලිම් අන්තවාදය ,කට්ටියකට ඕනෙ දෙමළුන්ටම කියලා රටක් හදාගන්න අනිත් උන්ට ඕනෙ මේක අරාබියක් කරන්න නැතිව සිංහල අන්තවාදය නෙමෙයි සිංහලුන් ඔය කියන තරම් ජාතිවාදීන් නෙමෙයි මොකද මේ රටේ ඉන්න එකම සුළු ජාතිය දෙමළුද උන්ටත් වඩා අඩු ප්‍රතිශත තියන අය ඉන්නවා හැබැයි ඒ අයට ඔය ප්‍රශ්න නෑ
![]()

![]()
ඔව් ඔව් මීලඟ කොටසෙන් බලාපොරොත්තු වන්න ,
ලංකාවේ රජපෙලපත සැහෙන කොටසක් ද්‍රවිඩ.
එම නිසා ද්‍රවිඩ ජනතාවගේ නිජභූමියේ කොටසක් මේ දුපත.
ඊට පස්සේ කොටස,
සිංහල ජනතාවගේ මුලාරම්භය පිලිබඳ සැක සංකා තිබෙනවා, ඔවුන් බෙංගාලයේ, ඔරිස්සවෙන් ද ආවේ කියල, ඒ නිසා ඔවුන්ට නිශ්චිත නිජභූමියක් නැති සංචාරක ජනතාවක්.
![]()
කරුණා අම්මාන්ව ඔළුවේ තියා ගත්ත පිස්සු හෝන්තුව අන්තිමට ලොලු මන්ත්‍රී කෙනෙක්ම උනාආහ් ඔව සහජීවන බණනෙ....නිවටයෙක් ජනධිපතිවෙලා &න්නයෙක් අගමැති උනාම .රාජ්‍ය මාධයකින් ඔය වගේ බයිල අහන්ඩ වෙනව....

ඇයි මේ දෙමළ ජාතිවාදීන් වෙනම රටක් ඉල්ලන්නේ කියල මම එළකිරියේ සැහෙන්න ලිව්වා මට හිතෙන සහ තර්ක කල හැකි දේ.
නමුත් වැඩි දෙනෙක් ඒ සාකච්චාවට උනන්දුවක් නම් නැහැ.
දෙමල ජාතිවාදීන්, සිංහලුන් යනු දෙමල සහ බෙන්ගාලි මිශ්‍ර මිනිසුන් බව කියන ගමන්ම, සිංහලුන් කුලයෙන් පාහත් කොටසක් ලෙස සලකනවා.
ඔවුන් නැගෙනහිර දෙමල ජනතාවට සලකන්නෙත් එහෙමයි.
ඒ මතවාද ඉන්දියාවෙ දෙමල මතවාද.
ආර්ය ජනතාවගේ සංක්‍රමණය නිසා ද්‍රවිඩ ජනතාවගේ ඉන්දීය නිජභූමිය සිමා වුනු බවත්, ඔවුන්ව මේ සන්ර්කම්නික ආර්යයන් විසින් පාලනය කරන බවත් තමයි අදත් දකුණු ඉන්දීය දේශපාලන මතවාදය.
ඉන්දියාවේ පාර්ලිමේන්තු විවාද අන්තර්ජාලයේ තියෙනවා බලන්න, ඔවුන් මේ බව එළිපිට කියනවා.
එයට පිළිතුරු ලෙස උතරු ඉන්දියාවේ බමුනොත් අනිත් අතට ගහන්නේ, ද්‍රවිඩ නිජභූමි සංකල්පය ඒ වෙනකොට ප්‍රචාරය කරමිනි හිටි ඊ වී රාමසාමි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ පිටුපස ගොස් ,නිදහස දීල යන්න එපා කියමින් පින්සෙන්ඩු වුනු කතාව.
මේ කතාවෙන් ස්වායත්තව අපිට අපේ ප්රශ්නය හිතන්න බෑ.
අනෙක් අතට දකුණු ඉන්දියාවේ දෙමල ජන මනසට ඔවුන්ගේ උතුරේ හින්දුන් නිසා වෙන ලොකු බලපෑමක් තිබෙනවා.
දකුණු ඉන්දියාවේ විතර සම පැහැපත් වෙන සමේ ගාන ආලේපන විකිනෙන්නේ නැතිව ඇති වෙන කොහෙවත්, ඒ ඇයි?
සිනමාවෙන් සංස්කෘතියෙන් පැහැපත් හමක් තිබීම සහ නැති වීමේ වෙනස ඉතා දරුණුවට ඔවුන්ගේ මනසට බලපෑම් කරනවා.
නළුවා සුදුයි දුෂ්ටය කලුයි.
බොලිවුඩයට තරඟ කරන්න දකුණු ඉන්දීය සිනමාවක් ගොඩ නැගිලා තිබුනට, ඒ සිනමාව ඉන්දීය සිනමාව ලෙසින් පිළිගැනෙන්නේ නැහැ.
දකුණු ඉන්දියාවෙන් කිසිම දිනක ඉන්දීය අගමැති කෙනෙකුන් පත් වෙන්නේ නැහැ කියල ඔවුන් හොදින් දන්නව.
මේ ඉන්දීය අනන්‍යතාවය උතුරු ඉන්දියාවට සිමවිම නිසා දකුණේ දෙමල ජනතාවට ලොකු පීඩනයක් තිබෙනවා, ඒ ඔවුන් ජානමය ලෙස තමුන් වෙන ජනකොටසක බව ඔවුන් විශ්වාස කරන නිසා.
දැන් සුබ්‍රමනියම් ස්වාමි නම් කියමින් යනවා සියලු ඉන්දීයයන් ගේ ඩී.ඒන්.ඒ සමානයි කියල මේ ආර්ය ද්‍රවිඩ බෙදුම සමනය කරන්න.
නමුත් පෙනුමෙන් තිබෙන වෙනස නැති කරන්න බැහැ.
එහම පිඩනයකින් ඉන්න ජනතාවක් එයින් ගලවෙන්න හදන්නේ තවත් අය පිඩනයට පත් කරමින්.
දකුනු ඉන්දියාවේ ඇතුලේ තිබෙන කුල පීඩනය උතුරු ඉන්දියාවට වඩා ඉතා බරපතලයි. මේ ලක්ෂණ තමයි ලංකාවෙත් තිබෙන්නේ.
ලංකාවේ සිංහල උගත් බුද්ධිමත් කියල සිතාගෙන සිටින පිරිස අතර මතයක් තියෙනවා. දෙමලාට අසාධාරණයක් සිද්ධ වෙලා තියනවා කියල.
මේ මතවාදය උඩ සිටගෙන තමයි විශ්වවිද්‍යාල සහ රටේ උගත් කියන පිරිස අතර නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි, එයින් "ජාතික ප්රශ්නය" විසදෙනවා කියල මතයක් හදන්නේ.
මේ ප්රශ්නය විසඳන්න නම් ඉන්දියාවේ ප්රශ්නය විසදන්න වුවමනායි.
ඇයි එහම සිංහල උගතුන් කියන පිරිසට් පමණක් මෙහෙම හිතෙන්නේ කියල පෙර්දා නලින් ද සිල්වා ආචාර්යතුමා ලියල තිබුණු ලිපියේ හොඳ පැහැදිලි කිරීමක් ලබා දීල තිබුන.
එය පිලිගන්නත් පුළුවන් අකමැති නම් නොපිලිගන්නත් පුළුවන්.
නමුත් මේ විදියට් හිතන සිංහලුන් හිටියාට කිසිම දෙමල උගතෙක් කියන්නේ නැහැ යන කාරණාව සත්‍යයක්.
සිංහලුන් සමග එකට සිටීමෙන් තමයි ගැටුම් අඩු සුරක්ෂිත අනාගතයක් බිහි වෙන්නේ කියල මතවාදයක් ගෙනියන කිසිම දෙමල උගතෙක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල පෙනී සිටින්නේ නැහැ.
අර මනෝගනේෂන් වගේ කියන තමන් කියන දේ මගදී පටලවමින් කියන බොරුකාරයින් කියෝ කියෝ යනවා විවිධත්වය තමයි ශක්තිය කියා.
බටහිර ජාතින් මේ ලංකාවෙත් දකුණු ඉන්දියෙත් තිබෙන සමාජ පීඩනය හොඳින් අදුනනව.
ලංකාව ඇතුලේ අනාගත භූ දේශපාලනික මෙහෙයුම් කරන්න ඔවුන් හොඳින් සැලසුම් කරලා තිබෙන්නේ.
මේ ඉන්දියාවේ ජනවර්ග පීඩනය පාවිච්චි කරමින් ඔවුන්ට පුළුවන් අනාගත මදපෙරදිගක් ලංකාවෙත් දකුණු ඉන්දිය්වෙත් හදා ගන්න.
උතුරු ඉන්දීය බමුනොන්ට වඩා ගව් ගණනක් ඉස්සරහින් ඉන්නේ බටහිර දේශපාලනික දැනුම් කේන්ද්‍ර.
දැන් අද ගොසිප් පුවත් පත්වල පල වෙනවා ව්‍යවස්ථාව කෙටුම් පත් කරන්න මුදල් ගෙවන්නේ ලන්ඩනයෙන් කියල.
මුදල් පමණක් නෙමේ ඔය කෙටුම්පතේ ප්‍රධාන ව්‍යුහය චැතම් හවුස් එකෙන් ලියල දීපු ලියමනක් වෙන්නත් බොහෝ දුරට ඉඩ තිබෙනවා.
සුද්දොන්ට බැනල වැඩක් නැහැ, උන් උපායෙහි දක්ෂයි.