මචං, අපේ ගෙවල් ළඟ uncle කෙනෙකුට තියනවා 2003 Maruti WagonR එකක්. මේකේ කට්ටිය ඉන්දියන් කාර් condemn කරන නිසා, ඒවා ඇත්තද කියලා බලන්නත් එක්ක මම අද ගිහින් ඒක හොඳට චෙක් කළා. විස්තරත් ඇහුවා. කිව්වට විශ්වාස කරන්නේ නැහැ, එක rust spot එකක්වත් නැහැ. කාර් එකට දැන් අවුරුදු 13 ක් වෙනවා. Odometer එකේ කි.මී...