Renault KWID 2016 (Official Thread)

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,839
    113
    but honda gp 5 faster than vezel, it can reach 100km/h 7.87sec:yes::yes::yes:


    :love::love: honda i vtec:love::love::love:



    I think it's because of the Vezel's added weight.
    Anyhow, you can buy a 12-second 0-100 car, (YOM 2004) for 2.2mil (KWID budget)



    B0EC2Lh.png

    http://ikman.lk/en/ad/mitsubishi-cs3-lancer-glx-2004-for-sale-colombo
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    බ්‍රෑන්ඩ් නිව් කිවිඩ් එකක ලෑල්ලට පාගල සීය පන්නල ගිහින් ගන්න ආතල් එක පරණ ජපන් වාහන වලින් ගන්න බෑ මහත්තයො.....
    - මෙය ජයරත්න මල්ශාලව විසින් මුදල්ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි -
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    බ්‍රෑන්ඩ් නිව් කිවිඩ් එකක ලෑල්ලට පාගල සීය පන්නල ගිහින් ගන්න ආතල් එක පරණ ජපන් වාහන වලින් ගන්න බෑ මහත්තයො.....
    - මෙය ජයරත්න මල්ශාලව විසින් මුදල්ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි -

    na bun meka rathttharan wisin kiyana lada pun ekaki :lol::lol::lol::lol::lol:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    කවුද යකෝ රෙප් කැපුවෙ??කැපුවට අවුලක් නෑ නම දාලම කපහන් කොන්දක් තියනවනම්...

    onna magen ++rep ekak. hetat awith bump aprak dala palayan

    samaraha ewun -rep dunnata salenna epa
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0

    ආපෝ.... නොම්බරේ පරණයි.

    උඹලට තියෙන්නෙ පූරුවෙ පින පිළිබඳ ප්‍රශ්නයක්. :lol::lol::lol:
    මම යනව දොයියන්න. ගුඩ් නයිට් :lol:

    නෑ බන්..... ඕක තමයි මගේ past experience එක. කොච්චර හොඳට වාහනේ maintain කරලා තිබුණත් විකුණන්න ගියාම ඔය කතාව ලංකාවේ මිනිස්සු කියනවා වාහනේ අවුලක් හොයා ගන්න බැරි වුණාම.

    GN.
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0

    උඹට කියන්නේ, මගේ reaction එකත් ඕකම තමයි මගේ කලින් කාර් විකුණන්න ගියාම. කොච්චර හොඳට වාහනේ maintain කරලා තිබුණත් විකුණන්න ගියාම ඔය කතාව ලංකාවේ මිනිස්සු කියනවා වාහනේ අවුලක් හොයා ගන්න බැරි වුණාම.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    N♥K_forever;20367965 said:
    Im not a jap addicted fanboi
    Agree there r recently produced jap models that fails in safety wise..

    but this Kiwid dude has some serious addiction for death traps .Or he might be a sales executive @ Renault SriLanka :P

    no dear, just in :love: with kwid only

    I wish it had more safety for the brand new price tag

    well, its 3.67 lakhs in India, what more could we expect there

    I'm not related to anyone in Renault Kwid or AMW Sri Lanka

    I happen to be one of the very first buyers of this beauty
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    no dear, just in :love: with kwid only

    I wish it had more safety for the brand new price tag

    well, its 3.67 lakhs in India, what more could we expect there

    I'm not related to anyone in Renault Kwid or AMW Sri Lanka

    I happen to be one of the very first buyers of this beauty

    To be honest , my first impression at kwid was like
    "ammatasiri pattane yako jeep ekak wagene meka.laksha 20ta enwa kyne maru ne" :love: :lol:

    But after a lil research,my ideas changed.

    Think this had a good safety rating...
    no doubt I'll recommend this for anyone because its vehicle made for citiy cruising. not for 4WD , Drag racing , rally driving etc .so it don't need a high end engine / that good sus. etc :D

    every car has its limits and purpose that its made for
    but safety deals with lifes. It can't have limits :D (hope ur getting the idea Im tryin' to tell)

    If you havw all ready bought one , ride safe :)
    Good Night :)
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    https://www.facebook.com/AutoLanka-1707683262815844/photos/?tab=album&album_id=1710539595863544

    auto lanka is going to modify kwid

    funny that this was sent to me by a indian to my fb

    අනේ බන් පිට පිට ගොන් කතා කියල චාටර් වෙලත් උබට ලැජ්ජාවක් නෑ.. උබත් කියන කියන එකට අපිටත් කියන්න සිද්ද වෙනවා

    මනුස්සයෙක්ගේ හිතක් රිද්දවන එකත් පවක් බන්. මට ඒක මෙහෙම කරගන්න බෑ. උබත් අමාරුවෙන් හම්බ කරලනේ ඔය අටමගලේ ගත්තේ මම වගේම. උබේ හොදට සහ අනාගතේ අමාරුවෙන් වාහනයක් ගන්න එකෙක්ගේ හොදටයි මේ ටිකවත් කිව්වේ

    මෙහෙම පව් පුරෝගන්න බෑ බන් මිනිස්සුන්ගේ හිත් රිදෝලා. ඔන්න ඔහේ ගත්ත එක පැදපන්. දැන් උබට ඕක හෝදනවා ඇරෙන්න විකල්පයක් නෑනේ බන්..

    පුද්ගලික තරහක් නෑ. වාහන සම්බන්ද උදව්වක් ඕනේ උනොත් විසිටර් මැසේජ් එකක් දාපන්

    ජයවේවා!!:):):)
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    alto eke oya seen eka tiyenawa

    cab elawana orawal, traffic eke A/C off kerela tamai adinnet

    ඔන්න කියුව තව පචයක්. මම pick me එක පාවිච්චි කරලා තියෙනවා කීප පාරක්ම. කවදාවත් එහෙම ට්‍රැෆික් එකේ අදින්නේ නැතිව තිබිල නැහැ. දවසක් K10 එකකත් ගියා. ඒක නම් ඉස්ස වගේ.

    ඔයාගෙත් තියෙන්නේ 800 තමයි බ්‍රෝ. මහා ලොකු වෙනසක් නැහැ.