මචන්ලා මෙහෙම වැඩක් කරමුද
හරි අපි කීබෝර්ඩ් වීරයෝ කියන අය චුට්ටක් මේකෙන් යන්න
අපි හදමු අපේ බුදුදහම ගැන කියවෙන 4ථො පොටෝෂොප් වැඩ කිඩ දන්න අය ඉන්නවනේ
අපි සේරම එකතු වෙලා හදලා මෙහෙත් ට්‍රේඅඩ් එකක් දාලා හැමතනම දාමු
මම page කරා හම්බ විරෝදී ශ්‍රී lion කියලා එක remove කොලා :(
මම දැන් ෆ්බ් නැ කව්රු හරි...