කවුද එන්නේ ??????

ඇසල33

Member
Jun 16, 2014
65
6
0
Main-image2.jpg


මචන්ලා මෙහෙම වැඩක් කරමුද

හරි අපි කීබෝර්ඩ් වීරයෝ කියන අය චුට්ටක් මේකෙන් යන්න
අපි හදමු අපේ බුදුදහම ගැන කියවෙන 4ථො පොටෝෂොප් වැඩ කිඩ දන්න අය ඉන්නවනේ
අපි සේරම එකතු වෙලා හදලා මෙහෙත් ට්‍රේඅඩ් එකක් දාලා හැමතනම දාමු
මම page කරා හම්බ විරෝදී ශ්‍රී lion කියලා එක remove කොලා :(
මම දැන් ෆ්බ් නැ කව්රු හරි වැඩේ පටන් ගත්තොත් මම එනවා :cool:
හෙල්ප් එකට :yes::yes:
 

ඇසල33

Member
Jun 16, 2014
65
6
0
එකෙක් නැ එක්කෝ ඕනි නැ මට පුළුවන් විදිහට කොරනවා
සෝම හාමුදුරුවන්ගේ බණ
එහෙම ඕනි කව්රුත් ඉන්නවනම් පම් කොරන්න