1. itzosh

    මාකටින් ඩිග්‍රී & මාකටින් ෆීල්ඩ් | after A/L Help

    අඩේ තෑන්ක්ස් මචන් රිප්ලයි එකට. මම බලන්නම් එහෙනම් SLIM . ඔව් බන් කට්ටනම් එහෙම තමා ඔනි ෆීල්ඩ් එකක. ඒත් හොද තැනකට ගිහාම ගොඩනේ. හොද තැනකට ගිහාම fuel වගේ හම්බෙන එකනම් පට්ට නේ?
  2. itzosh

    මාකටින් ඩිග්‍රී & මාකටින් ෆීල්ඩ් | after A/L Help

    අඩෝ එහෙමද බන් පට්ටනේ. මම මීඩිය ආසයි. ඒත් ජොබ් කරන්න අස නෑ ඒ ෆීල්ඩ් එකේ
  3. itzosh

    මාකටින් ඩිග්‍රී & මාකටින් ෆීල්ඩ් | after A/L Help

    Eka thama ban math baluwe. Thanks reply ekata :yes:
  4. itzosh

    මාකටින් ඩිග්‍රී & මාකටින් ෆීල්ඩ් | after A/L Help

    Slim hodada ban? Eka gana wisthara danne nadda wena?
  5. itzosh

    මාකටින් ඩිග්‍රී & මාකටින් ෆීල්ඩ් | after A/L Help

    මාකටින් ඩිග්‍රී & මාකටින් ෆීල්ඩ් මම දැනට A/L කරල ගෙදර ඉන්නේ රිසල්ට්ස් එනකන්.කරපු සබ්ජෙක්ට්ස් තමා Media , Econ , ICT... මම දැන් ඉස්සරහට ඉගෙන ගන්න හිතාගෙන ඉන්නේ.මම ආස path 2ක් තියනවා. :D :yes: 1. Hotel Management (හොටෙල් ෆීල්ඩ් එකේ තියන කට්ට දන්නවෝ :D ) 2. Marketing. ඉතින් මම මේ දෙකෙන් එකක්...

    No contents