මාකටින් ඩිග්‍රී & මාකටින් ෆීල්ඩ්
මම දැනට A/L කරල ගෙදර ඉන්නේ රිසල්ට්ස් එනකන්.කරපු සබ්ජෙක්ට්ස් තමා Media , Econ , ICT... මම දැන් ඉස්සරහට ඉගෙන ගන්න හිතාගෙන ඉන්නේ.මම ආස path 2ක් තියනවා.
1. Hotel Management (හොටෙල් ෆීල්ඩ් එකේ තියන කට්ට දන්නවෝ
) 2. Marketing. ඉතින් මම මේ දෙකෙන් එකක් සිලෙක්ට් කරගෙන තමා ඉස්සරහට යන්න ඉන්නේ. මම Hotel Management select කර ගත්තොත් මම SLITHM (Ceylon Hotel School) එකෙන් පටන් ගන්නවා.ඒත් මට ප්‍රශ්න ටිකක් තියෙන්නෙ marketing ගැන.

1. ලංකාවේ marketing degree එකක් කරන්න හොද private campus මොනවද ඒවාගෙ fees කොහොමද?
2. රජයේ campus වල external marketing degree තියනවද? ඒවගේ fees කොහොමද?
3. Marketing field එකේ ජොබ් එකක් කරන එකේ වාසි අවාසි මොනවද? ( අනිත් එවාට සාපෙක්ශව)
4.මම ආස ෆීල්ඩ් 2න් හොද තැනකට එන්න වගේම හැම අතින්ම හොද ෆීල්ඩ් එක මොකක්ද?
හැමෝම උදව්වක් කරල යන්න තෑන්ක්ස්.( මම elakiri එකට අලුත්. ගොඩක් කාලයක් පෝස්ට් කියෙව්වත් අද තමා thread එකක් දාන්නේ)

Last edited:
.
. CIM walata wada SLIM karana eka labai. kohomath around 400,000 wage yay ivara karaddi.
.