විනිසුරුට හොරෙන් නිල රියේ කුඩු අදියි
පාතාල කුඩු මෝරුන් හරහා මෙරට ක්‍රියාත්මක මත් කුඩු ජාවාරමෙන් රටේ ජනසමාජයට සිදුව තිබෙන බලපෑම කොතරම් දැයි කිවහොත් එය ඇදහිය නොහැකි තරමට ඇති - නැති, ලොකු - පොඩි, ජාති ආගම් කුල ආදී වශයෙන් වූ කිසිදු බෙදීමකින් තොරව සියල්ලන්ටම වින...