ජනාකීර්ණ කොළඹ නගරයේ මත්කුඩු ජාවාරම්වලට ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශ අතර මෝදර, මට්‌ටක්‌කුලිය, ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, තොටලඟ, බොරැල්ල, මරදාන, රාජගිරිය, ඔබේසේකරපුරය, කෙසෙල්වත්ත මුල්තැනක් ගනී.
මුඩුක්‌කු ආශ්‍රිත ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන මේ ජාවාරම රහසිගතව බොහොම ජයට...