දෙවැනි තැන ගෙන සිටි දළ ඇතා
අලි බැලීමත් බලි බැලීමත් කොතරම් කළද එය ඇති වන දවසක් නැතැයි කියමනක් තිබේ.
අලි ගැන බොහෝ දෙනා හැමදාකම මොන මොනවා හරි කතා කරති. අලි බැලීමෙන් ලබන සතුටට වඩා අලි ගැන ඇසෙන කතාවලින් තම හිතට පපුවට දැනෙන්නේ දැඩි වේදනාවකි. අපේ සමහරුන්ට ආදරේ ගැන කොතරම් කීවද ඵලක් නැත. ආදරේ...